PayPal reopen case? + රසවත් සිදුවීමක්

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මු දන්නෙත් නැතුව් කතා කරන්නේ. මහා මොන වෙසියක්ද දන්නේ නෑ. මේකෙන්ම පෙන්වා me seller මට කරපු හදිය. මු ඉගෙන $150 ගැන කතා කරනවා.

    6tmqgm.png

    රසවත් සිදුවීමක් ta una de balahanko paw ban uba, den pala gihin nidaganin hemoma dekka tho hora kyala, :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    forever close or just now close?:lol::lol::lol:

    lap hora amazon hora ali hora :lol:

    ඉදකින් තොගෙ හැකර කට. දන්නේ නැතුව අහිංසක එඋන්ට චෝදනා කරන්නේ නැතුව ඉඩපිය.
    මම දුක් වෙන්නේ මගේ amazon buyers ලට item යවන්ඩ බැරි උන ඒක ගැන. නැතුව මගේ සල්ලි වලට කෙලවෙච්ච ඒක ගැනවත් නෙමේ. මම ඉන්නේ උබේ මානසික තත්වයට වඩා උසස් තත්ත්වයක. උබ වගේ අනුනට දුක් දීල සල්ලි හොයන්ඩ මට ඕන නෑ. උබ කට්ට එකෙක් හින්ද තමා හැම එකම වැරදියට හිතන්නේ. මොකද උබ එහෙම එකෙක්නෙ. උබ හිතන්නේ මමත් උබ වගේ අදහස් තියෙන එකෙක් කියල.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉදකින් තොගෙ හැකර කට. දන්නේ නැතුව අහිංසක එඋන්ට චෝදනා කරන්නේ නැතුව ඉඩපිය.
    මම දුක් වෙන්නේ මගේ amazon buyers ලට item යවන්ඩ බැරි උන ඒක ගැන. නැතුව මගේ සල්ලි වලට කෙලවෙච්ච ඒක ගැනවත් නෙමේ. මම ඉන්නේ උබේ මානසික තත්වයට වඩා උසස් තත්ත්වයක. උබ වගේ අනුනට දුක් දීල සල්ලි හොයන්ඩ මට ඕන නෑ. උබ කට්ට එකෙක් හින්ද තමා හැම එකම වැරදියට හිතන්නේ. මොකද උබ එහෙම එකෙක්නෙ. උබ හිතන්නේ මමත් උබ වගේ අදහස් තියෙන එකෙක් කියල.

    giphy.gif

    :lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රසවත් සිදුවීමක් ta una de balahanko paw ban uba, den pala gihin nidaganin hemoma dekka tho hora kyala, :lol:

    මම මුල ඉදන්ම මට වෙච්ච අසාධාරණ මේ thread එකේ පෙන්නන්ඩ උත්සහ කරේ නෑ. මට පේන්නද ඕන උනේ මම මුගෙන් බෙරිච්ච හැටි වත්රයි. තෝ විස්තර ඇහුවට පස්සේ තමා මම ඔව්ව ඔක්කොම කිවේ. නැත්තම මම හොරා වෙනවා හින්ද. උබ ඔය skype chat එක පිළිගන්නේ නැද්ද එතකොට?
    ඕකත් බොරු කියලද කියන්නේ?
    මම හොරා කියල නෙමේ උබ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව හැකර කට දානවා කියල මෙතන අය බලන්නේ.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම මුල ඉදන්ම මට වෙච්ච අසාධාරණ මේ thread එකේ පෙන්නන්ඩ උත්සහ කරේ නෑ. මට පේන්නද ඕන උනේ මම මුගෙන් බෙරිච්ච හැටි වත්රයි. තෝ විස්තර ඇහුවට පස්සේ තමා මම ඔව්ව ඔක්කොම කිවේ. නැත්තම මම හොරා වෙනවා හින්ද. උබ ඔය skype chat එක පිළිගන්නේ නැද්ද එතකොට?
    ඕකත් බොරු කියලද කියන්නේ?
    මම හොරා කියල නෙමේ උබ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව හැකර කට දානවා කියල මෙතන අය බලන්නේ.

    himin himin ban papuwa amaruwak wat hedei me re welawata wahanayakwat ne hospital geniyanna :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mu mata pm walin bitch kiyalat kiwwa :lol:

    730ba5885d7a96dd6b7cd55ed4e5d9b2.png

    උබ අර Laptop එක ගත්තු එකා නේද? නැත්තම් උබත් මොකක් හරි Finance එක්කක් වැඩ කරනේ එකෙන් නේද? උබත් ඌ වගේමයි. හොයන්නේ බල්ලනේ නෑ කටු බැල්ලි වගේ බුරාගෙන එනවා.
    නැත්තම් මොලේ තියෙන උගත් එකෙක් නං මෙච්චර evidance දීල මට ලොකු අසාධාරණයක් වෙලා තියෙද්දී තවත් ඔහොම එල්ලිලා එයිද?
    උබ වගේ නෙමේ බන් හැම එකාම. කෙනෙක්ට කරදරයක් කරලා සල්ලි ගන්ඩ කැමති නැති අය ඉන්නවා ඕන තරම්.
    මට දුක මගේ සල්ලි ගැනවත් නෙමේ. මගේ amazon buyers ල බලාගෙන ඉන්නවා මේ හොරාගේ බඩු එනකම්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    sansun weyan wesiye akuru type wennet ne den hariyata ubata watura tikak bila waren :lol:

    මට උබෙන් ඒක දෙයයි දැනගන්ඩ ඕන. මේ පල්ලහ තියෙන skype chat වල seller පිළිඅරගෙන තියෙනවා මට අසාධාරණයක් උනා එව්වට වන්දි ගෙවන්ඩ ඕන කියල. ඇයි උබ පිළිගන්නේ නැත්තේ?
    උබ එව්වට මොකද කියන්නේ? තව proof ඕන නම් කියපන් ලජ්ජා වෙන්නේ නැතුව.

    6tmqgm.png

    2uz88b8.png

    25fu0b9.png
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ අර Laptop එක ගත්තු එකා නේද? නැත්තම් උබත් මොකක් හරි Finance එක්කක් වැඩ කරනේ එකෙන් නේද? උබත් ඌ වගේමයි. හොයන්නේ බල්ලනේ නෑ කටු බැල්ලි වගේ බුරාගෙන එනවා.
    නැත්තම් මොලේ තියෙන උගත් එකෙක් නං මෙච්චර evidance දීල මට ලොකු අසාධාරණයක් වෙලා තියෙද්දී තවත් ඔහොම එල්ලිලා එයිද?
    උබ වගේ නෙමේ බන් හැම එකාම. කෙනෙක්ට කරදරයක් කරලා සල්ලි ගන්ඩ කැමති නැති අය ඉන්නවා ඕන තරම්.
    මට දුක මගේ සල්ලි ගැනවත් නෙමේ. මගේ amazon buyers ල බලාගෙන ඉන්නවා මේ හොරාගේ බඩු එනකම්.

    mata oa mona huttakwat wedak ne uba metana pakaya wage awit thread demme aruwa rip off kala kiyalane, u ube business walata hurt karanna ati eth uba kare keri wedak , uba hora,echcharai,

    mamane ban mulinma reply kale mekata, mamane mulinma uba mokatada awe kyala dekke, passene uba story eka wenas kale, den puka nodi pala,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට උබෙන් ඒක දෙයයි දැනගන්ඩ ඕන. මේ පල්ලහ තියෙන skype chat වල seller පිළිඅරගෙන තියෙනවා මට අසාධාරණයක් උනා එව්වට වන්දි ගෙවන්ඩ ඕන කියල. ඇයි උබ පිළිගන්නේ නැත්තේ?
    උබ එව්වට මොකද කියන්නේ? තව proof ඕන නම් කියපන් ලජ්ජා වෙන්නේ නැතුව.

    6tmqgm.png

    2uz88b8.png

    25fu0b9.png

    den uba after 1 week dispute close karanwada?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mata oa mona huttakwat wedak ne uba metana pakaya wage awit thread demme aruwa rip off kala kiyalane, u ube business walata hurt karanna ati eth uba kare keri wedak , uba hora,echcharai,

    mamane ban mulinma reply kale mekata, mamane mulinma uba mokatada awe kyala dekke, passene uba story eka wenas kale, den puka nodi pala,

    Story එක කොහෙද මොදියේ වෙනස් කරේ. මට ඕන උනේ ප්‍රශ්නයක් අහන්ඩ සහ thread එකක් දණ්ඩ. උබ හොරා හොරා කියාගෙන අපු හින්ද මම ඇත්ත විස්තර දැම්ම ඔක්කොම.
    මේවට උබ මොනවද කියන්නේ:

    6tmqgm.png

    2uz88b8.png

    25fu0b9.png
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    den uba after 1 week dispute close karanwada?

    නෑ මම close කරන්නේ නෑ. මු මට කෙලවපු ගාන කොහොමත් මට ගන්ඩ බෑ. ගොඩක් aliexpress order වල "purchase protection time" ඒක ඉවරයි. ඒවාට මට dispute open කරන්ඩ බෑ. මට සහෙන්ද පාඩුයි. ඒක හින්ද මට ගන්ඩ පුළුවන් උපරිම මුගෙන් අරගෙන මුට ඔක්කොම orders වලට negative feedback දාල මුත් එක්ක තියෙන සම්භ්න්දේ නවත්තනවා.
    මම මුගෙන් ගන්නේ උපරිම $300 විතර. එත් මට ඊට වඩා සැහෙන refund කරන්ඩ වෙලා තියෙනවා. තව ඉස්සරහට කරන්ඩත් වෙයි. තව මුගේ කැඩිච්ච යවපු item ගොඩක් return වෙලත් තියෙනවා (මගේ US address එකට).
    කොටින්ම මු හින්ද මගේ business එකම down උනා. මට $1500/= වත් වන්දියක් ඕන හරිනම.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නෑ මම close කරන්නේ නෑ. මු මට කෙලවපු ගාන කොහොමත් මට ගන්ඩ බෑ. ගොඩක් aliexpress order වල "purchase protection time" ඒක ඉවරයි. ඒවාට මට dispute open කරන්ඩ බෑ. මට සහෙන්ද පාඩුයි. ඒක හින්ද මට ගන්ඩ පුළුවන් උපරිම මුගෙන් අරගෙන මුට ඔක්කොම orders වලට negative feedback දාල මුත් එක්ක තියෙන සම්භ්න්දේ නවත්තනවා.
    මම මුගෙන් ගන්නේ උපරිම $300 විතර. එත් මට ඊට වඩා සැහෙන refund කරන්ඩ වෙලා තියෙනවා. තව ඉස්සරහට කරන්ඩත් වෙයි. තව මුගේ item ගොඩක් return වෙලත් තියෙනවා.
    කොටින්ම මු හින්ද මගේ business එකම down උනා. මට $1500/= වත් වන්දියක් ඕන හරිනම.

    doesnt matter then, uba tama tamat hora :angry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    doesnt matter then, uba tama tamat hora :angry:

    ඔව් ඇත්ත. එත් මගේ අතින් මගේ buyers ලට සල්ලි ගෙවන්ඩ තරම් මට සල්ලි නෑ. මොකද මගේ card එකේ තිබ්බ සල්ලි ඔක්කොම මේ හොරගෙන් බඩු ගන්ඩ පුදලා ඉවරයි.
    මගේ buyers ලට refund කරන ඒක ඊට වඩා වැදගත් මට.
    එකට වගකියන්ඩ ඕන seller ගෙන් අරන් ගෙව්වට පව් නෑ.
    මේ තියෙන්නේ ඌ ship කරපු item වල tracking වගයක්. මේවා ඔක්කොම වගේ fake එකම තැනකින් stuck වෙනවා. අනික් අයත් use කරන්නේ Singapore post. එත් එව්වා deliver වෙනවා.

    24wbw50.png
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Owada bn minissunta wenne.

    නෑ මචන් මට මගේ සල්ලි නැති වෙච්ච ඒක ප්‍රශ්නයක් නෙමේ. මට හිතේ අමාරුව තිබ්බේ මගේ buyers ලට හොද service එකක් දෙන්ඩ බැරිඋන ඒක ගැන මේ කපටි selller හින්ද. මම මගේ ප්‍රශ්න මේ thread එකේ දණ්ඩ ඕන කම තිබ්බේ නෑ. මට උගෙන් $1500+ පාඩු උනා. මම උගෙන් ගත්තේ $300. එත් මේ "Mayan19" වෙසියක් ඇවිත් මට හොරා හොරා ගානවා දන්නේ නැතුව.:angry: seller මත් පළිගන්නවා මගේ business එකට කෙලුනේ ඌ හින්ද කියල (see skype chat screenshots).
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නෑ මචන් මට මගේ සල්ලි නැති වෙච්ච ඒක ප්‍රශ්නයක් නෙමේ. මට හිතේ අමාරුව තිබ්බේ මගේ buyers ලට හොද service එකක් දෙන්ඩ බැරිඋන ඒක ගැන මේ කපටි selller හින්ද. මම මගේ ප්‍රශ්න මේ thread එකේ දණ්ඩ ඕන කම තිබ්බේ නෑ. මට උගෙන් $1500+ පාඩු උනා. මම උගෙන් ගත්තේ $300. එත් මේ "Mayan19" වෙසියක් ඇවිත් මට හොරා හොරා ගානවා දන්නේ නැතුව.:angry: seller මත් පළිගන්නවා මගේ business එකට කෙලුනේ ඌ හින්ද කියල (see skype chat screenshots).

    බල්ලො කොහොමත් බුරනවනේ බං.
    උන්ට පාඩුවේ බුරන්න කියලා
    උඹ ගනන් ගන්නේ නැතුව වැඩ ටික මුල ඉදන් කරන් පලයන් මචං.​