පාසල් ක්‍රිඩාතරගාවලි නවත්වයි.
නිවාසාන්තර ක්‍රිඩාතරග සහ කොට්ටාශ ක්‍රිඩා තරග ලබන වසරේ ඉදන් තියන්නේ නෑ කියලා තීරණයක් අරන්ලු නේද.. මාර තිරණ තමයි ලංකාවේ අධ්‍යාපන අමාතංශයත් ගන්නේ තාම හේතුව මොකද්ද කියලා නම් දන්නේ නෑ 'දැනට මුලික අදියර ලෙස මේපාර කොට්ටාශතරග තියන්නේ නෑලු.:oo: