අනාත්ම මට තේරැම් ගියේ මේ විදියට මම කන්නාඩි දානවා දවසක් මම කන්නාඩිය ඉසස්රහට ගිහින් බැලුවා මගේ ඇස් දෙක පස්සෙ මම හිතුවා කලින් වගේ නෙවෙයි දැන් ඇස් දෙක අඩුයි පේනවා ඒත් මම හිතන් හිටියේ ඇස් මගේ කියලා නමුත් මගේ කියපු ඇස් දෙක මගේ පාලනයෙන් තොරව ජරාවට පත් වෙලා හැබයි ඒක මගේ නම් මම කියන විදියට තියෙන්න එපැය ඒ...