මගේ සහකාරිය නං දැන් ගෙදරට වෙලා නැන්දම්මත් එක්ක කැවුම් බදිනව ඇති. අනේ කොහේ ඉන්නවද කියල තාම හොයාගන්න බැරිවුනානේ.



අපොයි අපොයි.
මේක කියවලා අමතක වෙලා තිබ්බ දේවලුත් මතක් උන.
අන්තිමට තිබ්බ පටලිල්ලේ ඔය සිද්දි වලින් ගොඩක් තිබ්බා.
පළවෙනියට දැකපු පාර අකුණක් ගැහුවා වගේ feeling එකක් අවේ. හොඳට මතකයි.
රාගික බදිමක් වගේ නෙමෙයි.
මොකද්ද මන්දා majic එකක් වගේ දෙයක් තිබ්බා.
ඒක එතනින් එහාට වචන වලට පෙරලන්න තේරෙන්නේ නැහැ.
කුඩු ගහලා වගේ ඇබ්බැහි වෙලා හිටියේ.
සැහෙන කල් ගියා ගොඩ ඇවිල්ල අමතක කරලා දාන්න.
සමහර දේවල් ජීවිතයේදී හම්බුනත් ලගින් තියා ගන්න තරම් පින් නැහැ.

මට නං ඔය හැම පට්ට කෑල්ලම ලව් ඇට් ෆස්ට් සයිට් තමා බං එහෙම බැලුවොත් හැම එකීම ආත්මීය සහකරුවෙක් තමා




ඉතා වාසනාවන්ත සංසාරික හමුවිමක් මට ලැබුනේ.
අපි දෙන්නම ඒක විස්වාස කරනවා. ඔය කියන විදිහට අපි දෙන්නට එකම දේ එකම වෙලාවට හිතෙනවා. කැමති දේවල් ගැන, ආශ්‍රය කරන අය ගැන දෙන්නටම දැනෙන්නේ එක විදිහට. කොටින්ම කියනව නම් අපි දෙන්න එකම පව්ලක සහෝදරයෙකුයි සහෝදරියකුයි කියලා සමහරු හිතලා අහලා තියනවා. ඒ කියන්නේ පෙනුමත් ටිකක් සමාන ඇති. ඒ නිසා මම ඔය සාංස්සාරික බැදීම කියන එක තදින්ම විස්වාස කරනවා. මිත්රයින් විදිහට උනත් මේලෝකේ ඉන්න ඕනිම කෙනෙක් අපිට හිතවත් වෙන්නෙ නෑනේ. සාංසාරික බැදීමකින් වෙන්න ඕනේ සාමාන්‍ය මිත්‍රත්වයන් පවා ඇති වෙන්නේ. ඒ වගේමයි හතුරෝ විදිහට ඇත්තෙත් සාංසාරේ වෛරයෙන් උපන් අය.

වල්කවී මල් කවී කලේ ඒ නංගි තමා.![]()









මට හමුබ වෙලා තියනවා....
බට්..
බැන්දේ එයාව නෙවෙයි.
ටිකක් දන්නවා ඒ ගැනමටත් ඔහොම කෙනෙක් හම්බ වූන හැබැයි කියාගන්න බැරි වුනා ..............
දුක තමයි ................

තව කෙනෙක් ලැබෙයි![]()



ඒ කොහොමද එහෙම වෙන්නේ . ඉන්න පුළුවන් එක්කෙනයිනේ ....................![]()

