Thanks Broඑල එල ටොමා![]()

bump

bump


Patta patta....rep added

body parts ne?
Mitsubishi Diesel JEEP akak ganna. Maid in JApan . Laksha 10 -15 athara tiaynawa. Car gannavarta vada hodayi. Paint akak gahala gaththoth patta lassanayi. Engine godak hodayi


Thanks Broගොඩක් වටිනවා මචෝ

Thanks පුටේ..එල එල ටොම් මාමේ.තෑන්ක්ස්

Thanks Brotfs+++

පට්ට 1+

Thanks BroGood information.......TFS
Rep+

machan tata indica hoda nadda?
නෑ හොද නෑනියමයි මචං.

නියම ත්‍රෙඩ් එකක්.![]()
මට තේරෙන විදියට අසූව දශකෙ අනික් කාර් වලට සාපේක්ෂව e80 එක ටිකක් දිරන්න බලනවා වැඩියි. e80 වල තහඩුව ටිකක් කොලිටි මදි වගේ පේනවා. ඒත් තාම ගින්දර වගේ භාණ්ඩ තියෙනවා. පිටින් ලස්සනට තිබුණට සමහරක් ඒවා ඇතුලෙන් හුඹස් වෙලා. ඒත් හොඳ e80යක් හම්බ වුනොත් ගන්න එක පාඩු නෑ. පවර් ස්ටීරින් කරගන්න පුලුවන් ලේසියෙන්. සැපත් හොඳයි. එලවන්නත් පහසුයි. ඒසී එහෙම තියෙනවා හොඳට. දිරුම් හදන්න බලාගෙන ගන්නවානම් කුණුකොල්ලෙට මිසක් ගන්න නරකයි.
ඩීඑක්ස් ගන්නවනම් 84-87 හයිරූෆ් එකක්ම ගන්න. ෆ්ලැට් රූෆ් පරණ ඒවල කාලෙ දැන් ඉවරයි. හොඳ ඒවා හොයාගන්න අඩුයි. බර වැඩටත් නියම වාහනේ. 1500cc ke74v එකක් ගන්න තියෙනවනම් එල.
ලාන්සර් C12 සහ අත්තනායක වැගන් එකත් මේ ලිස්ට් එකට එකතු වෙන්න ඕනේ. full option GLX ඒවා තියෙනවා ලක්ෂ 5-6ට![]()
