නිවන කියන්නෙ මේකද?
මම හිතෙන්නෙ අපි ආයෙත් සතර මහා ධාතුන් වලට පත් විමක්ද කියා! කර්ම ශක්තිය නැමති බන්ධනය නැති නිසා නැවත ඉපදිමක් නැති වෙනවා හැබයි අපි ස්වභාවධර්මයේ කොටසක් බවට පත් වෙනවා ඒ කියන්නෙ අපි වීශ්වයට එකතු වෙනවා (ශක්තියක් විනාශ කළ නොහැකි තර්කයේ සිට)
ඒ වගේම වෙනත් ලෝක වලට ස්ථාන වලට ඍද්ධියෙන්...