නිවන කියන්නෙ මේකද?
මම හිතෙන්නෙ අපි ආයෙත් සතර මහා ධාතුන් වලට පත් විමක්ද කියා! කර්ම ශක්තිය නැමති බන්ධනය නැති නිසා නැවත ඉපදිමක් නැති වෙනවා හැබයි අපි ස්වභාවධර්මයේ කොටසක් බවට පත් වෙනවා ඒ කියන්නෙ අපි වීශ්වයට එකතු වෙනවා (ශක්තියක් විනාශ කළ නොහැකි තර්කයේ සිට)
ඒ වගේම වෙනත් ලෝක වලට ස්ථාන වලට ඍද්ධියෙන් යනවා කියන්නෙ ....
මේ විශ්වය සැදි තිබෙන්නෙ මේ සතර මහා ධාතු වලින් ඉතින් මේ ශරිරය මේ මුලික සතර ධාතු වලට හැරවිය හැකි නම් මේ ලොක වල ගමන් කළ හැකිය මන්ද මේ සියල්ල සැදි ඇත්තෙ මේ සතර තුලින්ය නමුත් නොයෙක් විදි හරහා බන්ධයට ලක් කොට මෙවැනි රෑප රැසක් බවට පත් වෙලා තියෙනවා නමුත් මේවායේ යථා තත්වය එසේමයි ඇසට නොපෙන සත්‍යය එයයි. මෙය අභිධර්මයේ පරමාර්ථ ධර්ම වශයෙන් කතා බහ වෙනවා. හරියට අපි ඉන්ටනෙට් යනවා වගෙයි අපි යන්නෙ වාක්‍යයක් ටයිප් කරලා නමුත් ඒක ඉලක්කමක් බවට පරිවර්තනය වෙනවා ඒ හරහා අපිට අවශ්‍ය තැනට යනවා.මේක හරියටය පණිවිඩයක් එන්කොඩර් ඩෙකොඩර් වෙනවා වගේ
මම සොවාන් වි නැත වෙන ලොකු දැනුමක් නැත හිතේ තියෙන දේ දැම්මෙ වැරදි හෝ නිවැරදි වෙන්න පුළුවන්
ඔබේ අදහස් වලට ඉඩ තිබේ