ගොඩක් වෑදගත්(BSR -Building Schedule of Rates)
ඔන්න අද අරන් අවේ ගොඩක් වටිනවා කියල හිතන දෙයක්.
මචන්ල මුලින්ම මේ Zip file එක Download කරගන්නකො
http://www.mediafire.com/?a29s9ey7od04luv
ඔයලට මේකෙන් පුලුවන් ගෙයක් හදනකොට ඒකට යන ගනන් ටික හදාගන්න
Try එකක් දෙන්න. Problems ආවොත් මට PM කරන්න
හොදයි...