මචන් සමහරු හරක් මස් කෑවාම ඇඟවල් කසන නිසා කන්නේ නෑ. උබම කියනවා හරක් මස් කෑවාම ජීවිතේ ගැටලු ඇති wවෙනවා කියල. එහෙම නෙමෙයි බන් මස් කන එක නවත්තපන් හොඳ හිතින්ම. අපේ ගොඩක් අයට ගැටලු ආවාම තමයි පන්සලට යන්න හිතෙන්නේ ,බෝධි පූජා තියන්න හිතෙන්නේ . කොහොමත්ම කිසිම සතෙකුගේ මස් නොකනවනම් කොයි තරම් දෙයක්ද...