1. ShiranthaG

    Ubalageth me podi gaanata income tax gahanawada

    Advance income tax or WHT ?
  2. ShiranthaG

    උඹලගේ ඔෆිස් එකත් මෙහෙමද?

    ජීව්තේ පොඩි පැය ගානක් තමා ඕක අස්සෙ ඉන්නෙ => මිනිහෙක් ඇහැරිලා ඉන්න වැඩිම පැය ගාන ඉන්නේ ඔෆිස් බන් . සාමන්යෙන් දවසට පැය නවයක් පමණ . ( WFH සෙට් එක හැර ) ට්‍රාන්ස්පෝර්ට් වලට , පැය බාගේ ගානේ දෙපැත්තටම පැයක් තියමු . එතනම පැය 10ක් ඉවරයි . ඊටත් වඩා දුර ට්‍රැවල් කරන එවුන් ? ඉතිරි වේලාවෙන් , පැය...
  3. ShiranthaG

    Pizza Hut TIP

    නෑ , සර්විස් චාර්ජ් කියල 10% ගන්නේ , ඒ ඇති .
  4. ShiranthaG

    වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරන්නලු යන්නෙ. මේක ඇත්තටම හොඳ දෙයක්ද?

    This is tricky bn. ඕක ගෙවන්න ප්‍රාදේශීය ලේකම් කාර්යලයෙන් කොලයක් පුරවන් , අත්සන් කරලා වවුචරයක් දාල අරන් එන්න කියන්න බැරි නෑ . එහෙව් වැඩ තියෙන්නේ . :) So the purpose is lost.
  5. ShiranthaG

    Bank Charges දැනගන්නේ කොහොමද හරියට.

    මොකක්ද උබ පර්සනල් අකවුන්ට් එකෙන් කරන බිස්නස් වැඩේ ? බිස්නස් වැඩේ කරපන් බිස්නස් අකවුන්ට් එකෙන් . එකෙන් උබේ පර්සනල් එකව්ටුන් එකට අවශ්‍ය ගාන විතරක් දාපන් . director expenses කියල උබට ඒවා උබේ බිස්නස් අකවුන්ට්ස් වල උනත් පෙන්නන්න පුළුවන් . එහෙම නැත්තන් එකෙන් පේ කරලා , ඒක රී ඉම්බර්ස් කරා කියල...
  6. ShiranthaG

    වරෙල්ලා පොඩි දෙයක් කතා කරන්න - දඩ ගෙවන එක digital කරන්නලු යන්නෙ. මේක ඇත්තටම හොඳ දෙයක්ද?

    එහෙම කරනවා නම් හොදයි බන් , 1. ස්පොට් ෆයින් එක ගෙවන එක ඔන්ලයින් නම්, ඒක ගෙව්වා ගියා . 2. රියල් ටයිම් ඩේට තියෙන හින්ද , නිතරම දඩ කන එවුන්ට යම් රෙස්ට්‍රික්ෂන් දාන්න පුළුවන් ලයිසන් අලුත් කරද්දී / ලයිසන් එක රිලීස් කරද්දී . හෝ additional loading එකක් . 3. පප්පලට ජරාව කන්න අමාරු වෙන හින්ද ඇතුලෙන්...
  7. ShiranthaG

    Bank Charges දැනගන්නේ කොහොමද හරියට.

    ඔය කෝපරේට් කාඩ් පස්සේ දුවන්නේ පිස්සුද උබට . ඕක වැඩක් නෑ . මෙහෙම කරපන් , කෝපරේට් එකවුන්ට් එක හදන එකේම , personal එකක් හදපන් . ඒකට කාඩ් එක ගනින් , උබට සල්ලි ගන්න ඕන වෙලාවට , කෝපරේට් එකෙන් personal එකට CEFT එකක් දාල ඒකෙන් withdrew කරපන්. මොකාටවත් ප්‍රශ්නයක් නෑ එතකොට .
  8. ShiranthaG

    Bank Charges දැනගන්නේ කොහොමද හරියට.

    බැංකු වලින් අපලයි බන් උබට. බණක් බාවනාවක් කරන් හිටපන් .
  9. ShiranthaG

    SLT anytime upload මාෆියාව.. 😤

    adult කොන්ටෙන්ටන්ට් තොග තොග . 68.5 GB ද ? :) උන්ගේ storage solution එකට වෙන්න ඇති අප්ලෝඩ් ෆ්‍රී . රෑ 12න් පස්සේ දාල බලහන් .
  10. ShiranthaG

    හෙල්මට් ජැකට් අතේ එල්ලගෙන එන උන්ව ලොකු හෝටල් ඇතුලට ගන්නෙ නැද්ද

    මෝඩ හරක් විතරක් නෙවයි බන් බන් උගත් හරක් ගාවත් ඕක තියෙනවා . . දැන් බලහන් , ලේන් දෙකක් තියෙන පාරක් ගත්තාම බයික් එකක් යනවා කියහන්කෝ පාරේ අයිනේ ලේන් එකේ . පිටිපස්සෙන් එන වාහනවල එවුන් ඌට හෝන් ගහනවා . ඌ කාණුවට දාන්නද ? මොංගල් බන් මුන්ට . ඒත් එක්කම බලහන් , තනතුරක් තියෙන එකා බලාපොරොත්තු වෙනවා...
  11. ShiranthaG

    හංසමාලි අක්කා කලු ගෑනු ටික හොදට අන්දපු සීන් එකක් තියෙන්නේ😋😅

    ලාබයක් තියන් බිස්නස් කරත් එකටත් පත්තරේ ආටිකල් ලියන්න මුන්ට පිස්සුද බන් . බිස්නස් කඩන්න හොදයි මුන් . ඊට පස්සේ හැමෝම පටන් ගන්නවා, අන්තිමට ඔක්කොටම කෙල වෙනවා . යකෝ , ලාබයක් තියන් විකුනන්නේ නැතිව බිස්නස් දුවන්න බෑ . ඒක 1% හෝ 10000% කියන එක අදාළ නැහැ ප්‍රඩක්ට් එකට මාර්කට් එකක් තියෙනවනම් ...
  12. ShiranthaG

    හෙල්මට් ජැකට් අතේ එල්ලගෙන එන උන්ව ලොකු හෝටල් ඇතුලට ගන්නෙ නැද්ද

    ඔය සීන් එක තියෙනවා බන් , මෙහෙ හුගක් එවුන් කලින් judge කරලා ඉවරයි . බයික් එකේ එන එවුන්ට බලු සැලකිලි දෙන්නේ . ඒත් තමන්ගේ කස්ටමර් කෙනෙක් කියල මුන්ට මතක් වෙන්නේ, හොම්බෙන් ගිහින් ලෙල්ලට හිර උණාම . කොවිඩ් කාලේ හෝටල් වැටිලා මිනිස්සු නැති කොට ලෝකල් අය වැදලා පිළිගත්ත හෝටල්ම , අද බෝඩ් ගහන් ඉන්නේ...
  13. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    එහෙම ඕෆ් වෙනකන් තිබ්බේ නෑ බන් , විනාඩි කීපයක් බලල සුවිච් එකෙන් ඕෆ් කරලා දැම්ම බන් . ටයිමින් එක බලන්න වෙයි නේ කොච්චර වෙලාවක් එහෙම තියෙනවද කියල නේ . මේ කියන හැටියට . බලමු .
  14. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    MSI තමා මගෙත් - B550M PRO-VDH WIFI - https://www.msi.com/Motherboard/B550M-PRO-VDH-WIFI එහෙම recreate කරන්න හැමවෙලේම වෙන දෙයක් නෙවෙයි බන් , හිටපු ගමන් විතරයි වෙන්නේ randomly . ------ Post added on 1742529629 මේක ලැප් එකක් නෙවෙයි බන් . desktop එකක් . ------ Post added on 1742529660 HDD...
  15. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    මේක හැමතිස්සෙම වෙන දෙයක් නෙවෙයි බන් , ඉදල හිටලා වෙන්නේ . එහෙමම ඕෆ් වෙන්නේ නෑ . CPU ෆෑන් ඕෆ් වෙනවා . මේ kulin එකට තියෙන ෆෑන් සෙට් එක . front තුනයි , bak එකයි . ඒවා වැඩ . එකයි කේස් එක .
  16. ShiranthaG

    හයිලන්ඩ් කල්කිරි දැන් ආපහු තියනව .

    200ක් හරි 220ක් හරි , හරියටම මතක නෑ බන් . කුල් කරනවාටත් ගානක් ගන්නවනේ .
  17. ShiranthaG

    බීල ප්‍රශ්නයක්

    ඌ බීල නම් හිටියේ , වැරැද්ද පිලි අරන් නම් කරන්න දෙයක් නෑ , එහෙම නැත්තන් උන්ට ලියන්න බෑ . කඩේ ඉදල එනව දැක්ක මිසක්, බීල එලවනවා දැක්කේ නෑ නේ . වෙන එකෙක් එක්ක ඇවිත් මෙතනින් බැහැල කඩේට ගිය වෙන්න පුළුවන් නේ . එහෙම කරන්න බැහැ කියල නීතියක් නෑනෙ . ඌට තිබ්බ වාහනේ එතැන තියෙද්දීම ලොක් කරලා , වීල් එකක...
  18. ShiranthaG

    බීල ප්‍රශ්නයක්

    බෑ , උබ බීල ගෙදරට වාහනේ එලොගෙන ආව . ඇවිත් චූ කරලා එලියට ඇවිත් බලද්දී එතන ට්‍රැෆික් දෙන්නෙක් ඇවිත් ලියන්න හදනවා බීල එලෙව්වා කියල වගේ සීන් එකක්නේ බන් . උන් උබ බීල එලවනවා දැක්කේ නැත්තන් කොහොමද කියන්නේ උබ බීල එලෙව්වා කියල ? හැබැයි , උබ කොයි වෙලේ හරි වාහනේට නැගල ඩ්‍රයිවින් සීට් එකට නැගල වාහනේ...

    No contents