1. ShiranthaG

    අද ස්ටොක් මාකට් එක කොහොම වෙයිද?

    ම්ම් , මොනවද අද ස්ටොක් කඩෙන් ගන්නේ ? ලාබෙට ගන්න පුළුවන් . හොද දේවල් ටිකක් සජෙස්ට් කරහල්ල බලන්න . :)
  2. ShiranthaG

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    ඒකයි මේකයි දෙකක්නේ පුතා , පැනල් බැක් එක කවර් කරන්න ක්‍රම තියෙනව . ගේක උනත් සීලිම ගහල නැත්තන් වහලේ වයරින් අනම් මනම් ඔක්කොම හෙළුවෙන් වගේ නේ බන් . ඒ වගේ තමයි . ස්ට්‍රක්චරල් කෙනාගේ ඉන්පුට් එක්ක ප්‍රොෆෙෂනල් කෙනෙක් හරහා ඩිසයින් එකක් කරන්න ඕන වෙන්නේ . ස්ට්‍රක්චර් කෙනාට කිව්වම හුගක් වෙලාවට උන්...
  3. ShiranthaG

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    අනේ බන් , වහලේ ඈන්ගල් එකට සෝලර් ගහන්න ඕන කතා අපේ එවුන් හදාගත් එව්වා . කොමර්ෂල් ග්‍රේඩ් සෝලාර් ගහන්නේ ඈන්ගල් එක adjust කරන්න පුළුවන් විදිහට , මවුන්ට් කරලා . හොයල බලහන් . වහල අදාලම නෑ . කාලෙන් කාලේට angle එක ඇජ්ස්ට් කරනවා maximum yield එක ගන්න පුළුවන් විදිහට . . සෝලර් එක අජේස්ට් කරන විදිහට...
  4. ShiranthaG

    සහල් ආනයනය තවදුරටත්! හාල් ආනයනය ලොකු වැරද්දක් අපිනම් ඇටයක් වත් ගේන්නේ නැහැ කිව්වා පච කොටා කෝ ?

    ගෙන්නන්න ඕන බන් , නැත්තන් හාල්පොත් , කූපන් තමයි . ලෝකල් ප්‍රොඩක්ෂන් එක demand එකට මදි කියන එකනේ බන් ඔය නොකිය කියන්නේ . එකට උත්තරයක් ගේන කන් ඕක එක තැන තමයි කැරකෙන්නේ . ආණ්ඩුව ගත්තද , පුද්ගලික අන්ශේ ගත්තත් තියෙන්නේ එකම හාල් ප්‍රමාණෙ . ගබඩාව ඇතුලෙදි හාල් ටික පොකුරු පොකුරු පැටව් ගහන්නේ නෑනේ බන්...
  5. ShiranthaG

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    ගුගල් පාරක් දාපන් . මේ වගේ තව එව්වා ඇති, ඩිසයින් එකට සූට් වෙන . ස්ට්‍රක්චර් එකෙක් එක්ක කතා නොකර කරන්න එපා , හරියට බර බැලන්ස් වෙන විදිහට ස්ට්‍රක්චර් එක ගහන්න ඕන , නැත්තන් එහෙන් මෙහෙන් ඇදවෙලා ඊට එහා වාතයක්.
  6. ShiranthaG

    බැංකු ගිණුම් වලට 10% බද්ද

    බැංකුවට පඩි වැටෙන එකාට APIT කැපෙනවා -> ඔව් බැංකුවෙන් කපනවා WHT -> ඔව් කඩෙන් බඩු ගද්දි ගෙවනවා (VAT , වක්‍ර බදු ) -> ඔව් . නොගෙවන එකා, ලොවෙත් ගෙවන්නේ නෑ බන් .
  7. ShiranthaG

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    හුළගට යන්නේ නෑ . ස්ලැබ් එක දානකොටම මවුන්ට් points සෙට් කරහන් . ඊට මව්න්ට් කරලා , ෆ්‍රේම් එකක් ගහල පස්සේ වහලේ ගහපන් . ඕක උබ , උබට හිතෙන විදිහට කරන්න එපා , බාසෙක් ට කියල, ඌ කියන විදිහට කරවන්නත් එපා , පොඩි ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කතා කරලා , ඌට කියල වැඩේ වෙන්න ඕන විදිය කියල , උගේ විසදුම අහල ...
  8. ShiranthaG

    ඇයි මල්කි කරුණානායක අඬවන්නෙ

    උපාදියක් කියන්නේ කොහොමද බන් , ඩිප්ලෝමා වලත් දැන් ඔය ඇදුම අදිනවා .
  9. ShiranthaG

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    උබට සල්ලි අවුලක් නැත්තන් උඩට ස්ලැබ් එක දාල ROOFTOP එකක් වගේ සෙට් කරගනින් . කට්ටියට සෙට් වෙන්න , චිල් එකේ ඉන්න මරු, හවස් වෙලාවට, . GI / Boxbar පාවිච්චි කරලා skeltaon එකක් හදල , ඒක උඩ සෝලාර් මවුන්ට් කරන්න පුළුවන් වෙයි . වහල ගහල පස්සේ රූෆ් ටොප් ගහන්න ගියාම අයෙත් බිත්ති කඩල කණු උස්සන්න ගියාම...
  10. ShiranthaG

    ඉන්දියාවේ Army එක 9inch club එකට තෝරා ගන්න චෙක් කරන විදිහ.

    හා හා , වැඩිය තට්ටු කරන්න එපා , නඩුව පරදිවී :)
  11. ShiranthaG

    ඉන්දියාවේ විදුලිබල ජාලයට සම්බන්ධ වීම අවදානම් ද?

    සුවිච් එක හයි කරන්නේ කොතනද ? :rolleyes2:
  12. ShiranthaG

    බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ

    දැන් ඉතින් උබට කඩන්නත් බැරි නම් , ඉතින් එහෙම තමයි කරන්න වෙන්නේ . අඩු ගානේ එළියේ කපරාරුව හරි රැහැලා , වෝටර්පෘෆින් මෙෂ් එක තියෙල , සොලුෂන් එක අප්ළියි කරලා කපරාරුව ගහන්න පුළුවන් නම් ටිකක් වැඩිපුර ශේප් වෙයි . හැබැයි , උබේ ටයිල් අස්සෙන් බිත්තියට වතුර උරණව නම් , එත් වැඩේ කෙලවෙනවා කාලයක් යද්දී .
  13. ShiranthaG

    බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ

    පිටින් පේන්ට් එක ගෑවට ඒක සාර්ථක නෑ බන් . ඔය කියන විදිහට උබේ බිත්තිය බෝල් වෙන්න ගනී කාලයක් යද්දී . හාඩ්වෙයාර් වල තියෙනවා බන් , මෙෂ් එකක් එක්ක එන වෝටර් පෘෆින් සොලුෂන් එකක් . ඒක ටිකක් ශේප් . අරන් ගාල බලහන් .
  14. ShiranthaG

    Divorce වෙචච් අක්කියෙක්ට ගෙදර ඉදන් කරන්න පුලුවන් රැකියා

    නෝන්ඩි සීන් එකක් නෙවයි , ඇප්ලයි කරන්නේ ජොබ් එකකට මිසක් කසාදෙකට නෙවෙයිනේ බන් . ඉතින් ඒක එතැනට අවශ්‍ය නැනේ . වැඩි විස්තර ඕනේ නම් අලුතෙන් වැඩට යන තැන එවුන් 360 evaluation එකක් කරද්දී , ඒවා හොයගනී .
  15. ShiranthaG

    Divorce වෙචච් අක්කියෙක්ට ගෙදර ඉදන් කරන්න පුලුවන් රැකියා

    රස්සාවක් හොයල දීපන් , ඔය රීසන් එක දෙන්න එපා ජොබ් එකෙන් අයින් උනාට හේතුව විදිහට . අයින් උනේ පර්සනල් රීසන් එකක් හින්ද කියහන් .
  16. ShiranthaG

    බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ

    ඇතුලෙන් වෝටර් ප්රූෆ් කරලා නැද්ද ? එහෙම නැත්තන් ඇතුලෙන් water proof කරන්න . පිටින් කරන එක සාර්ථක නෑ බන් .
  17. ShiranthaG

    NDB Bank - Early Settlement Fee Help

    ඔහොම ගෙවිල යන්න දියන් බන් , ඒක ලාබයි early settlement එකකට යනවට වැඩ .
  18. ShiranthaG

    මහනුවර අවට ඔබට රැකියා අවස්ථා. Full time & Part time Jobs

    ඉන්සුරන්ස් විකුණනවා කියන්නේ නරක ජොබ් එකක් නෙවෙයි බන් , හැබැයි උබල ඔය විදිහට හංගල ගහන කොට තමයි මිනිස්සුන්ට උනත් ඉන්සුරන්ස් කියපු ගමන් ආපෝ කියල කියවෙන්නේ . පටන් ගන්නෙම වංගුවකින් . ජොබ් රෝල් දන්නේ නැත්තම් මොනවද බන් executive ලෙවල් , ඉන්ටෙර්නල් ගන්න කතා . පේන හැටියට ගන්නේ සේල්ස් ස්ටාෆ් එකට උන්ගේ...
  19. ShiranthaG

    මහනුවර අවට ඔබට රැකියා අවස්ථා. Full time & Part time Jobs

    ලයිෆ් ඉන්සුරන්ස් විකුනන්නනේද ? ඕක කෙලින්ම දාපන්කෝ . ඔය මේන් එකාට ටීම් එකක් හදාගන්න කියල ඇති , ඉතින් ඌ කට්ටිය එකතු කරනවා උන් ලවා කොස් ඇට බාවන්න . ඩිරෙක්ට් රෙක්රුට් වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි . ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් ඇති . . සේල්ස් හැදිලා , පොර්ට්ෆෝලියෝ එකක් හැදෙනකොට...

    No contents