1. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    ඕක මන් බැලුව බන් , වෙන මොකුත්ම අවුලක් නෑ , පර්ෆොර්මන්ස් ඉසූ , lag වෙන ඒවා මොකුත් නෑ. හරියටම ලෙඩක්ද නැද්ද දන්නෙත් නෑ . අමුතුවෙන් මොකුත් සෙටින්ස් හැදුවේ ඕර් චේන්ජ් කරෙත් නෑ . ආ , HDMI දෙකක් නම් ගහල තියෙනවා . ඔන්බෝඩ් එකටයි , ග්‍රැපික් කාඩ් එකටයි , එතනින් පස්සේ තමයි මේක වෙලාවකට තියෙන්නේ ...
  2. ShiranthaG

    යකුනේ , අදහසක් දියව් !

    මේකයි බන් සිද්දිය , මැෂින් එක shutdown කරාම සමහර වෙලාවට, මැෂිම ඕෆ් වෙලා (screen එක ඔෆ් වෙනවා නොර්මල් විදිහටම ) CPU එකේ තියෙන කූලින් ෆැන් සෙට් එක වැඩ කරන්නේ ඇයි බන් . ? සුවිච් එකෙන් ඔබාගෙන හිටියම ඒවා ඔෆ වෙලා යනවා . බූට් වෙද්දී හරියට shutdown උනේ නැතිකොට එන error එක එන්නේ නෑ . ඒ කියන්නේ...
  3. ShiranthaG

    AI Image generator හෙල්ප්

    clipchamp or canva . ඔය දෙකෙන් එකකට දාල , scene duration එක අඩු කරල සමහරවිට පුළුවන් වෙයි .
  4. ShiranthaG

    සුළු සේවකයා බෑග් එක ගෙනිහින් තිබ්බේ නෑ කියලා කෝච්චි ඩ්‍රයිවර් ස්ට්‍රයික්

    මටත් පෙන්නම බැරි කුහකයෝ සෙට් එකක් තමයි ඔය රේල්ලුවේ සෙට් එක . අලුතෙන් එන එවුන්වත් කන්නේ ඕකේ ඉන්න හැතිකරේ තමයි .
  5. ShiranthaG

    Aliexpress Anniversary Sale (2025)

    daraz උන්ගෙන් පුරුදු උනාද , උන් daraz උන්ගෙන් පුරුදු උනාද ?
  6. ShiranthaG

    හයිලන්ඩ් කල්කිරි දැන් ආපහු තියනව .

    ලකී එකෙන් ද කොහෙද එන්නේ . රස අවුල් . හයිලන්ඩ් එකෙත් වැනිලා එක අඩුයි , තියෙන්නෙම චොකලට් ෆ්ලෙවර් කරපු එක . හයිලන්ඩ් වැනිලා එකෙත් ඔරිජිනල් ටෙස්ට් එක නෑ , හැබැයි සාපේක්ෂව හොදයි අනිත්වට වඩා . 200ක්ද කොහේදෝ වෙනවා දැන් .
  7. ShiranthaG

    බියර් කන්ටේනරයක් පෙරළී ප්‍රධාන පාරක් වැසේ..බියර් කේස් පිටින් ප්‍රදේශවාසීන් කරේ තියන් අරන් යයි..අද රෑට පාටි..🔴🔴🥳🥳

    අරන් යනවා රෙකෝඩ් වෙලා තියෙන එවුන්ට ඒවාට ගෙවන්න වෙයි බන් . කොහොමත් , ඕව dipsos කරන්න වෙනවා බන් , විදුරු බෝතල් නිසා , පිටින් ඩමේජ් වෙලා නැති උනට බැජ් එකම රිකොල් කරලා අයින් කරනවා නොර්මලි .
  8. ShiranthaG

    AI Images දැන් හොයන්න බැරි ගානටම Quality වෙලා ඇවිත් සිංහලු.

    පොඩ්ඩක් ප්‍රොම්ප්ට් tweak කර කර බලහන්.. ඊට පස්සේ සීඩ් එක ලොක් කරලා , ටික ටික improve කරහන් . මේ තව සාම්පල් ප්‍රොම්ප්ට් එකක් . A portrait-style photograph featuring a Sri Lankan woman in mid thirties with medium-length, wavy black hair, and a warm smile. She has a medium skin tone and is...
  9. ShiranthaG

    AI Images දැන් හොයන්න බැරි ගානටම Quality වෙලා ඇවිත් සිංහලු.

    මේ වගේ prompt එකක් use කරපන් , ImageFx වල a portrait-style photograph featuring a Sri Lankan woman in her thirty's sitting indoors on a light-colored sofa. She has medium-length, curly black hair and is smiling warmly at the camera. Her skin is a warm brown tone. She is wearing a colorful...
  10. ShiranthaG

    කොටි මුත්‍රා ගැනීම

    ඉස්සෙල්ලම උන්ව අල්ලන්න ඕන , ඊට පස්සේ උන්ව මඩුවකට ගේනවා , උන්ව අල්ලාගෙන වතුර පොවනවා , ඊට පස්සේ යටින් බේසමක් තියෙන් බලන් ඉන්නවා හොරෙන් චූ කරනකන් . . ඔන්න ඔහොමයිලු කරන්නේ . ටිකක් කිචි කවනවාලූ ඉක්මනට චූ කරෝ ගන්න .
  11. ShiranthaG

    AI Image Generation with සිංහල Look

    බම්ප්
  12. ShiranthaG

    මට හිතුනා ඕක වෙයි කීලා Block & Dino

    කෙනෙක් හෝ පිරිසක් අපහසුතාවයට පත්වෙන විදිහට මිස්ලීඩින් කන්ටෙන්ට් දාන එකට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් බන් ., youtube එකෙන් උන්ගේ චැනල් එකටත් කෙළවෙන්න පුළුවන් . කතා බහ කරලා බේරුමක් කර ගනී බන් ඕක .
  13. ShiranthaG

    Curtain බඩු ගන්න

    කටුනායක කිට්ටුව තියෙනවා කෝවින්න කියල පැත්තක් . අන්න ඒ පැත්තට ගිහින් බලහන් .
  14. ShiranthaG

    🔴 හරි ! උබ ජනාධිපති නම්..

    1. ඉස්සෙලම තනතුරු දරන ඉහලම උන් ටික ගෙන්නනවා , උන්ට අදාළ ආයතන / අමාත්‍යංශ වල බැලන්ස් ශීට් ටිකත් එක්ක . ඒත් එක්කම උන්ගේ දැනට මග හිරවෙලා තියෙන ප්රෝජෙච්ට් ලිස්ට් එක , හිරවෙලා තියෙන හේතුව , ස්ටාෆ් කාඩර් එකේ විස්තර , සහ උන්ගේ වැඩ කරගෙන යන්න තියෙන අඩු පාඩු මොනවද කියන දේවල් එක්ක . අදාළ විෂය බාර...
  15. ShiranthaG

    MBA කරන්නද MSc එක කරන්නද?

    MSC => කරන්න තමන්ගේ ෆීල්ඩ් එකේ qualifications වලින් අප් වෙන්න ඕන නම් . MBA => කරන්න senior management එකට join වෙන්න පුළුවන් නම් . මගේ field එක IT නෙවයි . හැබැයි , ඔයවගේ තැනකදී මන් ගන්නේ නම් තමන් ඉන්න ෆීල්ඩ් එකේ , ඉහලම සුදුසුකම් හදා ගන්න එක . මේකෙදි නම් MSC priority , MBA next . හේතුව ...
  16. ShiranthaG

    චීස් කොත්තු | බිරියානි | රෝස්ට් චිකන්

    ස්පොන්සර් කරනවා නම් ගූ උනත් කාල රහයි රහයි කියන එවුන් බන් ඔය යුටියුබ් එවුන් .
  17. ShiranthaG

    රජයේ office එක්කට වැඩක් කරගන්න ගියාම

    පව් ඉතින්, දැන් අලාබෙත් ගෙවල , උසාවි ගානේ බඩ ගාන්නත් වෙන්නේ ඌටම තමයි . පොදු දේපල වලට හානි කිරීම , අනිවාර්ය චෝදනා
  18. ShiranthaG

    ලංකාවේ ඩිජිටල් කරන්න සුපිරිම වැඩක් ජනවාරි එක ඉඳල මහ බැංකුවෙන් කරලා කතා තියෙනවා මේක ඇත්තද ?

    ඒක ඇත්ත . ඕක MRP එකට එකතු කරලා නැත්තන් එක ඇතුලට දාල , ට්‍රාන්සක්ෂන් ෆී zero කරන එක තමයි පහසුම විදිහ . එතකොට බන් , වෙළෙන්දාගේ / සර්විස් අකවුන්ට් වලට සල්ලි එන විදිහ තියෙනවා, බැංකුවෙන් ඒක ඔඩිට් වෙලා , හරියට අදාළ ටැක්ස් චාර්ජ් කරන්න පුළුවන් . කාටත් කරදරයක් නෑ . අනික බන් , ඩිජිටල් economy...

    No contents