ඔව් බන් , 3 ෆෑන් එකේ පර්ෆොර්මන්ස් හොදයි දන්නා තරමින් . එකයි බැලුවේ . මෙහෙ 3 ෆෑන් මොඩ්ල් එක අඩුයි . 16G එක තිබ්බ කීප තැනක , හැබැයි ප්‍රියිසි .
කීයද බන් ඉන්වොයිස් වැලුයු එක ? මේකත් ඒ කැටගරිමද යන්නේ ? 60ක් වැදුනොත් පාඩුද මන්ද , ගන්න රිසක් එකත් එක්ක . 2කට කිට්ටු වෙනවා එතකොට . වොරන්ටි අත...