යක්ක පැටවුනේ ,
ග්‍රැෆික් කාඩ් ගැන බල බල යනකොට මෙන්න මෙහෙම සයිට් එකක් හම්බුනා .
https://www.bhphotovideo.com/c/product/1769110-REG/msi_g406tv3x8c_geforce_rtx_4060_ti.html
කාඩ් එක වෙන්නේ ඩොලර් 399යි . 400ක් කියමුකෝ . ශිපින්ග් ඩොලර් 55යි .
ඔක්කොම ඩොලර් 455යි ,
මේ සයිට් එක සුවර් එකක්ද ? මේක ගෙන්නන්න පුලුවන්ද ලංකාවට ? ටැක්ස් එකක් වදිනවද ? කීයක් විතර වෙයිද ?
දන්න එවුන් පොඩ්ඩක් කියහල්ලා .