එකත් සන්දනෙට හේත්තු වෙලා :rofl::rofl::rofl:
මාත් මගේ පලවෙනි චන්දේ දුන්නේ උබලට :D
එයින් පස්සේ දුන්නේ නැහැ..හැමදාම කෑ ගගහා ඉන්නවා විතරක් පෙනුන නිසා :dull:
අඩුම ගානේ තිස්සමහාරය තිබ්බ එකත් නැති කර ගත්තනේ :baffled:
බොලට සිංහල චන්ද ඕන නම් අනුර කුමාරට කියපන් ප්‍රසිද්දියේ මුස්ලිම් අන්තවාදය ගැන කතා...