1. 3rdEye

    Loan

    NSB
  2. 3rdEye

    දැන් මේවට මොනවා වෙයිද

    ඕක නම් තාම හදනවා නේද? අර ජේමිස් පැකර්ගේ හොටෙල් එකත් තාම හදනවා දැක්කා :no:
  3. 3rdEye

    ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීට,මහින්ද එකඟ ව

    රනිල්ට කෙල වෙන ලකුණු:rofl:
  4. 3rdEye

    48.... For 100 days

    අන්න තව 10කට 16 වෙනිදා දෙනවා කියනවා..විලි ලැජ්ජාවේ බැහැ මාස 03යි බව දැන දැනත් තනතුරු ගන්නවා.. අවුරුදු 03ක් වත් තිබුනා නම් ඉන්න සේරටම දොළ පිදේනි දෙන්න වෙනවා :rofl::P
  5. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    තර්ක කලේ ඔබගේ 48% කතාවට :) දැන් තේරෙනවද ඇත්ත ;)
  6. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    බබ්බුව තමා,මේ පාර 99% මුස්ලින් චන්ද my3 දන්න නිසා කියන්නෙ පොඩ්ඩක් හිතලා බලපන් ඇයි town පැරදුනේ කියලා අනිත් හැම චන්ද කොට්ටසම දිනද්දී දිස්තිර්කයේ :) අනික ගිය පාර නිකුත් කල population වාර්තාව බොරු....කබ්රාල් හොරා වෙනස් කරලා දුන්නේ :growl: කොලබ විතරක් මේ වනවිට 40% මුස්ලිම් ජනගහනයක් ඇත :dull:
  7. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    ඇයි දෙමල සන්දන චන්ද ඇරුනම අමතක උනාද දෙමල චන්ද කොලබ,මහනුවර,නුවරඑළියේ,බදුල්ල තියෙනවා කියලා...ඒවා දෙමල සන්දනේ නෙවි නේද :baffled: අනික රටේ 99% මුස්ලිම් අය දුන්නේ my3 :dull: එහෙම බැලුවම 48% කතාව බොරු වෙනවා නේද
  8. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    මුස්ලිම් කොන්ගස් චන්ද,හෙළ උරුමේ චන්ද, මදුලුවාවේ සොබිත හිමි විස්වාස කරලා දුන්න චන්ද ,මනෝ ගන්සේන්ගේ චන්ද :baffled: අනික කොහොමද කියන්නෙ 48% සිංහල චන්ද කියලා :lol::rofl: ඇයි උබට අමතක උනාද දෙමල චන්ද කොලබ,මහනුවර,නුවරඑළියේ,බදුල්ල තියෙනවා කියලා... මුස්ලින් චන්ද උනත් උබ සලකලා නැහැ නේද :eek:
  9. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    ජෙප්පෝ නැතුව පෝස්ටර්යක් ගහ ගන්න බැරි UNP පබයෝ ටිකක් දැන් ඉන්නේ :lol::rofl::baffled:
  10. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    දැන් හැමෝම ඒ මිනිහා එලියට යැව්වේ ඔය නිසානේ ගොන් වහන්සේ :eek: දැන් කලින් හොරා හොරුන්ට උදව් කළා කියලා my3 හොරුන්ට ඉල්ලන දෙන එකද හරිද :rofl::lol:
  11. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    2005 mr ට 2010 සරත් ෆොන්සේකාට..(දිනව්වන්න උත්සාහ කරලා හෙන යාලුවෝ තොගයක් නැති කර ගත්තා :baffled:) 2015 චන්දේ දුන්නේ නැහැ කාටවත්ම හේතුව mr රට කෑවා..මෝඩ පුතාලා 03 දෙනා ඊට වඩා කෑවා :growl: my3 දුන්නේ නැත්තේ රනිල් සහ චන්දිකා නිසා .(මිලේනියම් සිටි + චවුර රැජිණ)
  12. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    :rofl::lol: මාස 03කත හරි රනිල් අගමැති උනානේ බන් :rofl: චන්දිකා ඊලග අගමැති වෙන්න මේ දවස් වල හේනට දත කනවා :P
  13. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    දන්න තරමින් my3 පෝස්ටර් ටික වත් ගහ ගන්න බැරුව ලතවෙවී ඉන්දෙද්දී ජෙප්පෝ ටික තමා පැනලා ගැහුවේ :lol::rofl:
  14. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    යකුනේ ඊට වඩා හොද නැද්ද හොරුන්ට ඉල්ලන්න නොදුන්නා නම් :lol::rofl: my3 කියලා හොරු සේරම ලිස්ට් එකෙන් අයින් කරවපල්ලා :)
  15. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    අම්මා යනුවෙන් සදහන් කලේ = රට :P:P:P proofs කරලා පේන්නද උබ රටට හෙන ගැහුවත් රනිල්ට කඩේ යන එකෙක් කියලා :rofl::lol::cool: උබ වගේ පාදපඩයෙක් යාළුවෙක් උන එකත් දුකයි ඔයි :baffled::growl:
  16. 3rdEye

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    ඔන්න අවා රනිල්ගේ ලොකුම ගොට්ටා :lol::rofl::lol::rofl: මු වගේ දෙපිට කට්ටුවෙක් මගේ ජිවිතේට දැකලා නැහැ වේලාවක පොස්ට් එකක් දාන්න ඕන මුගේ කෙරුවාව එළකිරි එකේ උන්ට දැන ගන්න.. මු තමන්ගේ අම්මවත් විකුනාවී රනිල් දිනනවා නම් :lol::rofl:

    No contents