විධායක ජනපති ක්රමයේ අත්තනෝමතික බලතල ඉවත් කර ජනතා නිදහස, ප්රජාතන්ත්රවාදය, ශීලාචාර හා විනයගරුක රටක් ගොඩ නැගීමට ලැබුණු ඓතිහාසික අවස්ථාවෙන් ප්රයෝජන ගෙන 19 වැනි සංශෝධනයට සහාය දීම තමන්ට කර ගන්නා ගෞරවයකියි මැති ඇමැතිවරුන්ගෙන් මෛත්රීපාල සිරිසේන ජනපති ඉල්ලයි.
ඉතාම ගෞරවයෙන් ඔවුන්ගෙන් එම ඉල්ලීම කරන...