මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මටත් මගෙ අතීතය මතක් උනා බන්. අපි රැපියල් සත වලින් දුප්පත් උනාට හිතේ සතුටනම් උපරිමව වින්දා පොඩිකාලෙඉදල.කොච්චර අඩු පාඩු තිබ්බත් අපේ අම්මල අපිව කැලේ විසි කලේ නෑ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මටත් මගෙ අතීතය මතක් උනා බන්. අපි රැපියල් සත වලින් දුප්පත් උනාට හිතේ සතුටනම් උපරිමව වින්දා පොඩිකාලෙඉදල.කොච්චර අඩු පාඩු තිබ්බත් අපේ අම්මල අපිව කැලේ විසි කලේ නෑ.

    crying-and-sniffling.gif
    crying-and-sniffling.gif
    crying-and-sniffling.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ කලබලේට ගොඩක් දේවල් පේන්නෙ නැතුව යනවා බන්..:sorry:
    හොඳ පෝස්ට් එකක්.:yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ කලබලේට ගොඩක් දේවල් පේන්නෙ නැතුව යනවා බන්..:sorry:
    හොඳ පෝස්ට් එකක්.:yes:

    ජිවිතේ යාලුවේ එකතු වෙනකොට, තමන්ගේ අතීතේ අහිංසක දෙමවුපියෝ අමතක කරන අයට කියවන්න ශෝක් කතාවක් කියලයි මට දැනුනේ...
    කලබලේට අපි අතිනුත් වැරදි සිද්ද උනාට, එයාලගේ දුක වේදනාව අපිට තේරෙන්නේ නැහැනේ බං..