1. laknath123

    විකාර-ත්‍රෙඩ්-එකක්

    ව්ශ්වය ගැන දැන ගන්න නම් ඉස්ලාම් වැලඳ ගනින්..උත්තර නිකංම්ම හම්බ වෙනවා :dull:
  2. laknath123

    Dath madala witharak athida? (Flossing)

    Wrong Forum :dull:
  3. laknath123

    ෆයි (WiFi) ඇත්ත..............

    මම නම් කන්නේ බත් සහෝ...ඒ කියන්නේ බයියෙක් තමා.. උඔ තණකොළ ද මන්දා :rofl::rofl: ඇයි යකෝ නිව්ස් බැලුවේ නැතෑ.:nerd:.අර පාර්ලිමේන්තුවෙදි ඇමති කරපු කතාව... උඔ කලින් කියන්න එපායි මසෙකට එක සැරයයි ඉන්ටනෙට් යන්න පුලුවන් කියලා.. එතකොට නම් උඔ කියන කතාව හරි.. කන ජාතිය වගේම :yes: යකෝ වැරැද්දත් පෙන්නුවමත් උඔලා...
  4. laknath123

    ෆයි (WiFi) ඇත්ත..............

    අනේ බං...එතකොට කිව්වේ මාසකට මෙගා බයිටි 100 යි කියලා :rofl: දැන් පැනපිය :yes:
  5. laknath123

    The power of plastic!

    පිස්සු කියවනවද සහෝ.:baffled:. මිනිස් ක්‍රියාකාරකම් වල අහිතකර ප්‍රතිඵල දැනටමත් අපිම භුක්ති විඳිනවා...හොඳට :nerd:
  6. laknath123

    පන-පොවන-සේයාරුව

    සංවේදියි
  7. laknath123

    පාවාදීමට මොහොතකට පෙර...!

    ඇද්ද හූ :rofl: ඒකනේ බං උසාවි ගහින් නඩුවක් දාලා රට බේර ගනින්...මෙතන ලොරි ටෝක් දෙන්නේ නැතුව :P
  8. laknath123

    ෆයි (WiFi) ඇත්ත..............

    බුද්ධිම් ඡන්ද දායකයෙක්... Hats off bro :yes:
  9. laknath123

    ෆයි (WiFi) ඇත්ත..............

    එතකොට අද පාර්ලිමේන්තුවේ ඇමති කල කතාව..ඌ කිව්වනේ මෙගා බයිට් 100යි ෆෝන් නම්බර් එකයි අයි ඩී එකයි දාලා යන්න පුලුවන් කියලා.. ඌත් එකකොට බයියෙක් ඈ... අනේ සහෝ :rofl:
  10. laknath123

    පච අනුර කිච වෙයි

    ජ.වි.පෙ මාධ්‍ය ප්‍රකාශක එළකිරියේ එකෙක් :dull:
  11. laknath123

    මහින්ද බලන්න දින 30 ට ලක්ෂ 30

    ජ.වි.පෙට ආසන දැන් කීයක් තියෙද බං පාර්ලිමේන්තුවේ ?
  12. laknath123

    චැනල් 4 ද්‍රෝහියා මෙවර යාපනේ ගිහින් කල වීඩ&#35

    කොත්තමල්ලි ටිකක් බීලා උම්බලකඩ කෑල්ලක් හප හප හිටිං දැන්
  13. laknath123

    Dilwaale = Toiya

    මචං දැන් කිඔුලා බනිස් එකක් කීයද ?
  14. laknath123

    ඇමරිකාවේ ප‍්‍රවාහනය කරමින් තිබූ රන් තොගය

    එතකොට ඇමරිකාවේ ජනාධිපති මහින්ද ඇහ්...:sorry: මෙහෙමත් මානසික ලෙඩ්ඩු :(
  15. laknath123

    හිටපු ප්ලොට් සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය &#3482

    අනේද කියන්නේ :rofl: රිදිච්ච එවුන් කැපිච්ච පණුවෝ වගේ ඇඹරෙනවා..දුකේ බෑ :rofl:
  16. laknath123

    හිටපු ප්ලොට් සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය &#3482

    කොත්තමල්ලි පඩ ආඝ්‍රාහනයත් ශරිරියට සුවයක් කියලා හිතලා වෙන්ටෑ:rolleyes:
  17. laknath123

    හිටපු ප්ලොට් සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය &#3482

    පිස්සු කෙලින්න එපා සහෝ..;). අපි මෛත්‍රීට :cool: මෛත්‍රී අපිට :cool: ඒවුනාට අර කබීර් හෂීම් :angry:

    No contents