මේක ලොකු කේස් එකක් බං නඩු ගියොත්....කාලාවරෝධ නීතිය යටතේ උන්ට අයිතිවාසිකමක් තියෙනවා..අනික ඒ ගොල්ලෝ ඒ ගොල්ලොන්ට ඕනේ විදියට ගේත් වෙනස් කරලා හැදුවා නේද..මේක භුක්තිය පෙන්වීමක්.. අනික පරම්පරාවක් මේකේ ඉඳලා තියෙනවා...මේ සාක්ෂි එක්ක නඩුව දින්නන අමාරුයි...උන් ලීගල් පොයිනිට්ස් දන්නේ නැත්තං ටිකක් අන්දවන්න...