ජාතික ආණ්‌ඩුව තනිකර විකාරයක්
- අනුර කුමාර දිසානායක
සිරිමන්ත රත්නසේකර
ජාතික ආණ්‌ඩුව යනු හොරුන්, දූෂිතයන් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් අටවා ගත් ප්‍රොaඩාවක් බවත් එය ජනමතයට මුළුමනින්ම පිටුපෑමක් බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 වැනිදා) පැවසීය.