ඕක තියාගනින් බන්..උන්ගෙන් හම්බෙන ගාන අරගෙන නිකන් හිටපන්.. :baffled:
උඹේ ෆෝන් ඒකට තියෙන කවර්ස් බලන්න නිකමට ගියා Ali ඒකට...හිත සලිත උනා :( Mi5 එක අද යනවා $204 ට :(
අපරාදේ මම Ali එකෙන් අද ගත්තා නම් සති දෙකෙන් බඩු ගෙදර..දැන් Geekbuying එකෙන් අරගත්තා නිසා කවදා එයිද දන්නේ නැහැ..Ship කරලා, ඒත් අර...