කැමැත්තෙන් තොරව, බලහත්කාරකමෙන් ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයයි. එය කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුකෙරෙන බරපතළ සහ අනුකම්පා විරහිත ක්‍රියාවකි. මෙයින් බරපතළ ශාරීරික, මානසික, චිත්තවේගාත්මක සහ ආර්ථිකමය අනිසි ප්‍රතිඵල ඇති විය හැක. මෙම අත්දැකීම අතිශයින් ප්‍රබල වන්නේ ඇයගේ සිරුරට...