1. 50KG

    පොලීසියට නීතිය උගන්වන හැටි෴

    පොලිසිය කිච උන එකසිය ගානටම. මේ මනුස්සයෙග් බොරු පඩ ෂෝ නැහැ. හරිම පලයිට් විදිහට කියලා දෙනවා.
  2. 50KG

    Word Press

    එහෙනම් මේ template එක අයින් කරන්න වෙනවා. ස්තුතියි. රේප් දුන්නා ඔන්න .
  3. 50KG

    Word Press

    ඒකනේ මචන් මම ටෙම්ප්ලේට් එකේ හදපු කැටගරීස් පෙන්වන්නේ නැහැ නේ පොස්ට් එක දාන්න ගියාම . ඇයි එහෙම වෙන්නේ ?
  4. 50KG

    Word Press

    වර්ඩ් ප්‍රෙස් දක්ෂයෝ ඉන්නවනම් උපදෙසක් ලබා දෙන්න. මම වර්ඩ් ප්‍රෙස් Install කරලා පිටින් Template එකක් අරන් දැම්මා. නමුත් Menus වල ප්‍රශ්නයක් ආවා. මම වෙබ් එකේ Top Navigation එකේ category දැම්මේ ටෙම්ප්ලේටේ එකේ කස්ටමයිස් කියන ඔප්ෂන් එක භාවිතා කරලා. නමුත් වර්ඩ් ප්‍රෙස් එකේ පොස්ට් එකක් දනවකොට අර...
  5. 50KG

    කරවල_ප්‍රශ්නයක්

    මටනම් බලයෝ පට්ට
  6. 50KG

    සුරඟන_කිරිල්ලි

    Thanks machan. She is so pretty ne.
  7. 50KG

    සුරඟන_කිරිල්ලි

    සුරඟන_කිරිල්ලි අර සුරඟන කිරිල්ලි එකේ ඉන්න ගැහැණු ලමයාගේ නම මොකක් ද? 70VUYE4Z2lI
  8. 50KG

    Satellite dish

    අනේ යකෝ පල පිට කොටුවට. Ku ඩිෂ් එකක් රුපියල් 1000 - 1500 අතර ගානකට ගන්න පුළුවන්
  9. 50KG

    කරවල_ප්‍රශ්නයක්

    ඔය කතාවේ කියන්නේ මුහුදු යනවා කියන එක නේ.
  10. 50KG

    කරවල_ප්‍රශ්නයක්

    මේකේ කියනවා අගුලුවෝ අල්ලන්න මුහුදු ගියා කියලා. http://www.meepura.com/2017/07/19/%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%94-%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8/
  11. 50KG

    කරවල_ප්‍රශ්නයක්

    :lol::D:D මචන් නම හොයා ගනින්කෝ.
  12. 50KG

    කරවල_ප්‍රශ්නයක්

    කරවල හොද්දක තියන රස ඉතින් ඒ රස හඳුනන එකාම තමයි දන්නේ.
  13. 50KG

    කරවල_ප්‍රශ්නයක්

    මම අහල තියන විදිහටනම් බෝට්ටු කරවල කියන්නේ වැව් කරවල වලට කියල. හරියට නොදනිමි.
  14. 50KG

    UPS Battery

    තව දෙයක් UPS එකක් ගලවනකොට සම්පුර්නයෙන්ම බැටරි එක Discharge උනාට පස්සේ ගලවන්න. නැත්නම් මරණිය අනතුරු වෙන්න පුළුවන්. අපේ එකෙක්ට ඔය වගේ සිද්දියක් උනා. අන්තිමට ෂෝක් වෙලා හොස්පිටල් ඇඩ්මිට් කළා. ඒක නිසා ප්‍රවේශමෙන්.
  15. 50KG

    UPS Battery

    බැටරි කඩේකට ගිහින් බැටරියක් අරන් මාරු කරපන්. මහා ලොකු දෙයක් නැහැ. හැබැයි නිවැරදි ඇම්පියර් සහ වෝල්ටේජ් එකට ගැලපෙන්න බැටරියක් මිලදී ගන්න ඕනේ. බැටරිය ගන්න යනකොට දැනට UPS එකේ තියන බැටරිය අරන් ගිහින් පෙන්වලා ගන්න.
  16. 50KG

    කරවල_ප්‍රශ්නයක්

    උයලවත් කන්න බැරි ද ?
  17. 50KG

    කරවල_ප්‍රශ්නයක්

    කරවල_ප්‍රශ්නයක් කරවල පිලිබඳ ප්‍රශ්නයක්. කට්ටා කරවල සහ අගුලුවෝ කියන්න රසවත් කරවල ජාති දෙකක්. මේ කරවල ජාති දෙකම අපේ බත රස කරනවා. ඇත්තටම අපි කවදාවත් මාළු මාර්කට් එකේදී කට්ටා මාළු සහ අගුළු මාළු දැකලා නැහැ. එහෙමනම් මේ කරවල මාළු අවස්ථාවේ හඳුන් වන්නේ මොන නමකින් ද. ? මේක ගොඩක් කල් ඉඳල තිබුණු...

    No contents