1. 50KG

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඒයි පොන්සි දීපන්කො උබේ ෆෝන් නොම්බරේ. උබ ඔචර ගූ බයද. ළඟ හිටියන දෙන්නේ උබේ කන පුපුරන්න.
  2. 50KG

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඇයි අයියේ ඔයා PM එවන්න බැරි වෙන්න Block කරලා තියෙන්නේ. ඔයාගේ ළඟ සල්ලි ඉන්වෙස්ට් කරපු අය ඔයාගෙන් සල්ලි අපහු ඉල්ලයි කියල බයටද. ? ඔච්චර බයද අයියේ ඔයා ?
  3. 50KG

    IT side එකෙන් degree එක අර ගත්තට කිසි දෙයක් නොදැන ඉන්න &#3

    Developing දන ගන්නම අවශ්‍ය නැහැ. උපාධියක් ගන්න පුළුවන් එක එක පැති ගොඩක් තියනවා. Networking , Multimedia , Internet Security etc.. Developing දැනුමක් නැතුව Software Industry එකේ ජොබ් එකකට යනවනම් QA වගේ යන්න පුළුවන්. ඉස්සලම තමන්ට තියන ස්කිල්ස් අඳුර ගනින්.
  4. 50KG

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ZoomLine පට්ට කුණුහරුපෙන් බැනල මට PM එවනවා
  5. 50KG

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මේ පල් හොරා උබේ ෆෝන් නොම්බරේ දීපන්කො උබේ හොරෙක් නොවෙයි නම් ?
  6. 50KG

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මුගේ ගැට වලට අහිංසකයෝ අහු වෙනවා. මූ පොලිසියේ නම විකුණලා අනුන්ගේ ෆොටෝස් උස්සලා ප්‍රොෆයිල් පික් එකට දාගෙන හෙන ගේමක් ගහන කම්බ හොරෙක්.
  7. 50KG

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ZoomLine දෙන ප්රෝෆිට් ලබ්බක් නැහැ. අඩුම ගානේ ඉන්වෙස්ට් කරපු ග්නවත් ලැබෙන්නේ නැහැ , මූ ඔකොම අරන් පනින පල හොරෙක්.
  8. 50KG

    අඹගෙඩි-තුනක්-කැඩූ-වරද-උසාවියට-යයි

    ඉස්සලම ප්රුෆ් දාපන් ප්රෝෆිට් වල
  9. 50KG

    අඹගෙඩි-තුනක්-කැඩූ-වරද-උසාවියට-යයි

    මෙහෙමයි අපි ඔය දකින්නේ තිරය ඉස්සරහ රඟ දක්වන දේවල් විතරයි නේ බන්. සමහර ගෑනු IRC පාර්ට් අරන් එන්නේ. මිනිහෙක් එක පාරටම අබ ගෙඩි දෙක තුනක් කැඩුව කියල කේස් එකක් දාන්නේ නැහැ. එක දිගටම ගේමට කඩනකොට පොලිසි යන්න ඇති. සමහර ගෑනු ඉන්නව කුණු හරුප කියාගෙන රෙද්ද උස්සගෙන එන්නේ. කිසිම දෙයක් හරි හැටි නොදැන...
  10. 50KG

    - ලංකාවෙ ගොවියොන්ගෙ වැඩ තමා - (18+)

    කෝ ඔයි ප්රෝෆිට් ?
  11. 50KG

    Jetstar

    Jetstar ෆ්ලයි කරපු උන් ඉන්නවද. හොඳයි ද. දුර පියාසර කරන්න පුළුවන් ද . ලෙග් ස්පේස් එක කොහොමද ?
  12. 50KG

    100rs for domain

    cjc99com GoDaddy.com: $0.99 .com Domains With GoDaddy.com Code Use this GoDaddy.com coupon code to get a fantastic deal! Enter the promo code and activate $0.99 .com Domains!
  13. 50KG

    100rs for domain

    Domain Name එකක් register කරරනකොට පිළිගත් තැනකින් ගනින්. උබට සල්ලි නැත්නම් මේ දවස් වල GoDaddy එකේ offer එකක් තියනවා $ 0.99 ( First Year ). එක ගනින්.
  14. 50KG

    එලුමස්, මුවමස්,වල් ඌරුමස් සමග බලු මස් කම්.ක

    යකෝ වන්දනාවේ ගිහින් මස් හොයනවද. නෙදකින්. ඔය පිළිබඳව මම කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම.
  15. 50KG

    කෝටිපතියෝ

    සමහර පුද්ගලයෝ කාලයකදී කෝටිපතියෝ වෙයි. වසර කිහිපයක අවෑමෙන් ඔවුන්ට එක කෑම වේලක් සපුරා ගැනීමට නොහැකි වන තරමට දුප්පත් වෙයි.
  16. 50KG

    pujani

    ලිංගික ඉර්ශියව

    No contents