ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ කෝටිපතියෝ වර්ග දෙකකි. බුද්ධිමත් කෝටිපතියෝ සහ සංදර්ශන කෝටිපතියෝය.
ඇප් විකුණා කෝටිපතියෙක් වූ තරුණයෙක් ගැන පසු ගිය සතියේ වයිරල් එකක් පැතිර ගියේය. ඔහු ලසන්තය. සැබවින්ම ඔහු කෝටිපතියෙකි. ඔහු App නිෂ්පාදනය කර නොව ඔහු ගුගල් ඇඩ් සෙන්ස් මගින් ගොඩ ගිය තරුණයෙකි. ( මා දන්නා ආකාරයට -...