1. 50KG

    රතු_රෝස

    එහෙම ගුගල් එකේ සර්ච් කලාම එන්නේ චන්දන ලියනාරච්චි ගේ ඒවා :lol:
  2. 50KG

    රතු_රෝස

    :yes::yes:
  3. 50KG

    රතු_රෝස

    කූඹියෝ කතාව පොලවේ පයගපු කතාවක් වගේ මුලින්ම ආව. දැන් දැන් එකේ ගොන් පාර්ට්ස් බොරුව වැඩියි. නිකන් හින්දි දෙමල චිත්‍රපටවල කෑලි වගේ සමහර ඒවා. අර කාර් එකක් පැහැරගැනීමට ප්ලෑන් එක ගහන විදිහ හරිම අතාත්විකයි. බාල ගනයේ දමිල චිත්‍රපටවල මෙවැනි දර්ශන අඩගු වෙලා තියනවා.
  4. 50KG

    රතු_රෝස

    "රතු රෝස" රෑපවාහිනී වෘත්තාන්තය.. 1991.. දිනපතා සියලුම රෑපවාහිනී සමීක්ෂණ වාර්තාව අනුව, දිනකට නරඹන සංඛාව ජනග්‍රහණයෙන් 98% බව සනාථ කර ඇත. අදත් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබු එකම ටෙලි නාට්‍ය.. මෙම කතාව,දෙබස්, ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, O.C.I.C ජාත්‍යන්තර සම්මාන ලාභී, ප්‍රවීණ ලේඛක කුමාර...
  5. 50KG

    රතු_රෝස

    වයසට ගිහින් ගොඩක් අය. සමහර අය මෙලොව හැර ගිහින් :no: so sad
  6. 50KG

    රතු_රෝස

    මට තවම මතකයි චාප උසාවියෙන් නිදහස් වෙන වෙලාව.
  7. 50KG

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    කල්වුඩ් මයිනින් කිසි තේරුමක් නැති වැඩක්. නිකන් නිරපරාදේ තමන්ගේ කාලය නාස්ති වෙනවා.
  8. 50KG

    රතු_රෝස

    ඉස්සර අපේ ගෙදර තිබ්බ වීඩියෝ කැසට් එක. දැන් ඒවා කොහෙද දන්නේ නැහැ.
  9. 50KG

    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    උබේ මයිනින් මැෂින් එක ටෙර හෑෂ් කියද?
  10. 50KG

    රතු_රෝස

    චාපා මාර ලස්සනයි.
  11. 50KG

    රතු_රෝස

    මමත් හෙවුවා අවුරුදු ගණනාවක ඉඳලා. හම්බ උනේ නැහැ. ITN එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් ඉල්ලගන්න පුළුවන් වෙයි.
  12. 50KG

    රතු_රෝස

    සිඟිති පාතාලයේ උන් ඉපදිලාවත් නැහැ . :yes::yes: :D
  13. 50KG

    රතු_රෝස

    txoamJgSvJk
  14. 50KG

    රතු_රෝස

    "රතු රෝස" රෑපවාහිනී වෘත්තාන්තය.. 1991.. දිනපතා සියලුම රෑපවාහිනී සමීක්ෂණ වාර්තාව අනුව, දිනකට නරඹන සංඛාව ජනග්‍රහණයෙන් 98% බව සනාථ කර ඇත. අදත් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබු එකම ටෙලි නාට්‍ය.. මෙම කතාව,දෙබස්, ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, O.C.I.C ජාත්‍යන්තර සම්මාන ලාභී, ප්‍රවීණ ලේඛක කුමාර...
  15. 50KG

    සිරියාවේ දෙවසරක්...

    රුසියාව ගැහුවේ ISIS උන්ට නොවෙයි බන්. උන්ට විරුද්ධ දේශපාලන මත දරන අයට. ඇමරිකාවට ගහන්න ISIS උන්ට වක්‍රව සහය දුන්න. ඇත්තටම ISIS තස්ත්‍රවාදීන්ට ගැහුවේ ඇමරිකාව සහ ප්‍රංශය.
  16. 50KG

    ලේඩි_කොප්

    වැල බලන එකේ සීමාවක් තියෙන්න ඕනේ
  17. 50KG

    My dinner plate (වල් ඌරා)

    පව් බන් අහිංසක සත්තු.
  18. 50KG

    100W

    මගේ මේ ත්‍රෙඩ් එකට පිළිතුරු සපයපු සැමට ස්තුතියි.
  19. 50KG

    100W

    මචන් එතකොට මේ වගුවට අනුව 1.5 KW උපකරණයක් පැය 24 පුරාවටම මාසයක් ගියොත් කොචර එනවද http://www.ceb.lk/for-your-residence-2/
  20. 50KG

    100W

    ඒ කියන්නේ මාසයකටම රුපියල් 72 ද ?

    No contents