1. Srilankan1

    ශ‍්‍රී ලංකාව ඔමික්‍රෝන් ගිලගනී.. 88%ක් ඔමික්‍රෝන්.. අලුත්ම වාර්තාව මෙන්න…

    මේ දවස් වල හැම ත්‍රෙඩ් එකේම බැහැගෙන. දැන් මූ විතරයි කිරියේ ආණ්ඩුවට කඩේ යන එකෙකුට ඉන්නේ අනික් හිටපු උන් ටිකට තේරිලා උන් මාරු වෙලා. මූ විතරක් තනිකර ගේම ඇදගෙන යනවා. එකයි එරෝසන්ගේ තියන විශේෂත්වේ
  2. Srilankan1

    මීට පස්සෙ දුම්රිය ධාවනය කඩා කප්පල් කරොත් බඩුම තමා😍😍

    මුගේ රතු කට්ට පැනලා තමයි පාර්ලිමෙන්ට් එකේ මයික් එක ගලවන්න ගිහින් අත කපාගත්තේ. හරියට කසාදයක් කරන් ඉන්න බැරි එක එනවා කොච්චි දුවවන්න. නුවර උන්ටත් උකේ අමාරුව මුන්ව පත් කරලා පාර්ලිමේන්තු එවන්න
  3. Srilankan1

    අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ කාමරේ ටේප්, හඳුන්කූරු, ගිනිකූරු තිබ්බා’ – මහජන ආරක්ෂක ඇමති

    අනේ ඔය ඉතුරු අවුරුදු 3 යන්න කලින් මහබැංකු හොරු ටිකත් ඇතුලට දාපන්කෝ. පීස්
  4. Srilankan1

    පසුගිය වසරේ රුපියල් බිලියන 1,400ක් මුද්‍රණය කළා - කබ්රාල් කියයි

    දැන් උඹ මේ කඩේ යන්නේ ෆ්‍රී ද? 🤭 🤭 🤭 🤭
  5. Srilankan1

    පසුගිය වසරේ රුපියල් බිලියන 1,400ක් මුද්‍රණය කළා - කබ්රාල් කියයි

    ඔව් සල්ලි අච්චු ගැහැව්වා තමයි. මේක අපේ ආණ්ඩුව. අපිට ඕනේ දේ තමයි අපි කරන්නේ. ගුප්පියෝ ඉතින් මොකද කියන්නේ? සල්ලි අච්චු ගහන්නේ නැතුව වෙන මොනාද කරන්න පුළුවන්? මේ වෙලාවේ රජය මේ ගත්තු තීරණය හොඳ එකක්. ගුප්පියෝ හැමදාම පරදින්නේ මේ කුහක කමට. මීට අහවලා 🤭🤭🤭🤭
  6. Srilankan1

    අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ කාමරේ ටේප්, හඳුන්කූරු, ගිනිකූරු තිබ්බා’ – මහජන ආරක්ෂක ඇමති

    ඒ පාර උඹ බෝම්බ ගැනත් දන්නවද? උබ නොදන්න මගුලක් නෑනේ බන් :lol: :lol:
  7. Srilankan1

    ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

    මට නං ආරංචි ඒකෙ අනික් පැත්ත. රවියා උඹලට හේත්තු වෙන්නලු යන්නේ. බොරු වෙන්න ඕනේ නේද? රවී ඇතුලේ නිසා. :lol: මේ ඒක නෙමේ. ඊළඟ චන්දෙට මොනාද මාකට් කරන්නේ? පාස්කු සීන් එක, මහබැංකු සීන් ඒවා මේවා දාන්න බෑ මොකද ඒවා දැන් එක්ස්පයර් වෙලා නිසා. මේක වත් පෙන්නන්න පුළුවන් නේද? ------ Post added on 1642226683
  8. Srilankan1

    ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

    අනේ පව්. ඒ බූරුවා උඹලට විකුණලා ගොඩක් කල්. දැන් උඹලගේ පුකේ අරින කාලේ මේක. ලොල් :lol: :lol: :lol: :lol:
  9. Srilankan1

    ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

    ඇත්ත. ඔය ඔක්කොම ඇවිත් කටුගස්තොට පාළම ගාව බ්ලොක් වෙනවා. ඔතන තව ලොකු කරන්න ඕනේ.
  10. Srilankan1

    ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

    ඇත්ත ඇත්ත. සිරිසේනගේ ඩමියකුත් ලඟින් තියාගෙන හිටියා නේද? :lol: :lol: :lol:
  11. Srilankan1

    කෝච්චි අතරමග නවතී. මිනිසුන් අතරමග

    නෑ උඹ මේ පටලවාගෙන. මම කිව්වේ අරු කියපු දේට. ඔව් දෙපැත්තෙන්ම තැලෙන්නේ මිනිස්සු.
  12. Srilankan1

    ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

    ලෝකේ වෙන කොහෙවත් හයි වේ නෑනේ, ගොඩයන්ටම මේ මැජික් හොඳයි. නකමුරෝ ඔහේ හොඳ හයි වේ ඇතිනේ බන් මෙහෙට වඩා?
  13. Srilankan1

    කෝච්චි අතරමග නවතී. මිනිසුන් අතරමග

    රාජපස්සලා තමයි යහපාලන කාලේ උද්ගෝෂණ කරේ. තොපිට එතකොට හොඳයි. කොච්චර නං ඒ කාලේ ස්ට්‍රයික් කරාද? ඒවා තමයි මුන්ට මේ කාලේ රිටර්න් එක වදින්නේ. හොඳ වැඩේ
  14. Srilankan1

    ඔබයි මමයි අද ජීවත් වෙන්නේ ජනාධිපතිතුමා නිසා..!-ජොනී

    උඹ දැන් කියන ඒවා කව්රුත් ගණන් ගන්නේ නෑ. පට්ට බෝරින්
  15. Srilankan1

    කෝච්චි අතරමග නවතී. මිනිසුන් අතරමග

    Railway Station Masters have decided to go on strike, again without any prior notice. Railway Station Masters’ union said that they launched a strike with immediate effect against the decision taken by the Railways General Manager to interdict the Vice Chairman of the Union. Passengers...
  16. Srilankan1

    පාස්කු ප‍්‍රහාරය; ඡන්දය දිනන්න ගහපු උප්පරවැට්ටියක් බව පැහැදිලියි.- කාඩිනල්

    ඔය නඩු ඔක්කොම ජෝක්. උඹලව චූන් කරන්න කරන දේවල්. නඩු ඇදන් ගිහින් අන්තිමට නිදොස් කොට නිදහස්
  17. Srilankan1

    ඔබයි මමයි අද ජීවත් වෙන්නේ ජනාධිපතිතුමා නිසා..!-ජොනී

    අනේ උඹේ ගොන් තර්ක. දැන් මොනාද උඹ කියන්නේ? මහින්ද රනිල් හොඳ යාළුවො නෙමේද?

    No contents