1. prageeth119lk

    කෙල්ලෙක් කැමති කරගන්නේ?????

    බොහො විට උබෙ ඊලග ත්‍රෙඩ් එක:dull: රුම් ගියා වැඩෙ හරි වගෙ දැන් මොකො කරන්නෙ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවද කෝහෙද කෙල්ල දාලා ගියා වැඩිය සිරා හිතන්න යන්න එපා කෙල්ල නිසා උබෙ වැඩ,සහ උබ වෙනස් වෙන්න යන්න එපා
  2. prageeth119lk

    Tripping Vesak

    ela
  3. prageeth119lk

    එලකිරි Night Club VIII

    :oo::frown:
  4. prageeth119lk

    එලකිරි Night Club VIII

    බලු මිනිස්සු ඕයි:rofl:
  5. prageeth119lk

    මෙන්න තවත් සුපිරි සින්දුවක් Malata Bambareku Se - Spanish version

    ටැලන්ට් එකක් තියෙන ඩයල් එකක්:) එත් මේක නම් වැඩකට නැ වගෙ:eek:අනිත් එක ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඔනෙම නැ බලනෙ වගෙ දෙයක් ඔලුවට දාන්න හදන කොට ඒක එපා වෙනවා:oo: අන්තිමට වෙන්නෙ අපරාදෙ මේ මනුස්සයගෙ හොද සිංදුවක්වත් යුටියුබ් එකේදි දැක්කත් ප්ලේ කරලා බලන්න නොහිතෙන එක:dull: ජයවේවා
  6. prageeth119lk

    එලකිරි Night Club VIII

    උබටත් තීයෙද:P පව් යකො ඌ කල්බ් එකෙ පුරොගාමි සාමජිකයෙක්:lol: මු බස් එකෙදි නග්ග ගන්න නිසා දාල යන්න ඇති:rofl:
  7. prageeth119lk

    අදට 5යි.....

    සුබ පැතුම් !
  8. prageeth119lk

    Hard EKata Kela Una

    වින්ඩොව්ස් වලින් බූට් කරලා හාර්ඩ් එක පාටිශන් කරන්න බැලුවෙ නැද්ද:dull:
  9. prageeth119lk

    help

    ජීමේල් ඇලර්ට් දාලද තියෙන්නෙ:rolleyes:
  10. prageeth119lk

    ගණිකාවන්_නිර්මාණයේ_අලුත්ම_ක්‍රමය.

    :shocked:මාර සීන් තමයි වෙන්නෙ
  11. prageeth119lk

    එලකිරි Night Club VIII

    බස් එක මිස් වෙන්න ඇති:P :frown:රිදිලද :rofl: උබලයි වගෙ කැලයක නෙමෙයි ඉන්නෙ:oo: උබත් මාව ලිදට දානකං ඇගිලි ගැන ගැන බලං ඉන්න ඇත්තෙ:frown: ලදරු මානසිකත්වෙ:rofl:
  12. prageeth119lk

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඔකා පොඩි එක තව වයස තියෙනවා :oo: ඇයි ඇත්තටම අපි කලුද අපිට මෙහෙම කරන්නෙ:(
  13. prageeth119lk

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    පොප් කොන් කකා නෙමෙයි උබ අඹ ඇටයක් පැලකරලා එකෙන් ගෙඩි ඇවිල්ලා ඒවා කකා බලන් හිටියත් උබෙ හදහන නම් පුතෙ බලාගන්න වෙන්නෙ නැ :rofl:
  14. prageeth119lk

    :( :( :( :( :(

    උබ බිලානෙ හිටියෙ:dull: පාරෙ අයිනෙ ඉදලා එකෙක් අපිව යට කරන් ගියත් අන්තිමට හැමොම අහන්නෙ උබ බිලා නෙ හිටියෙ:rofl:
  15. prageeth119lk

    එලකිරි Night Club VIII

    ඒක තමයි මාත් බැලුවෙ:lol: :frown:ඔන්න උම්බැ කිව්ව:rofl: යකො මම දවසට පැය 16ක් විතර නෙට් එකෙ:dull:

    No contents