බුද්ධං සරණං ගච්චාමී..
ධම්මං සරණං ගච්චාමී..
සංඝං සරණං ගච්චාමී..
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..//
ඈත මෑත ගව්දුර දහස් ගෙවා..
සීත, උණුසුම, සැප දුක පසෙක තබා..
වේදනා විදි මිනිසුන් සොය සොය..
ඔබ දෙසු දම් මග නොවේ නිමා..//
නෙත සිත තුටු කල බුදු රුව බුදු බන
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..//...