හරියට දන්නෙ නැ බන් ඒ කාලෙ අපෙ මාමායි නැන්දයි ගෙදර ගල් කැපුවා(මැණීක් හරිද):P දැනටත් ගොඩක් ගල් තියෙනවා මමත් ඔය පොඩි එකා වගෙඒවට හොට දැම්මා එකෙන් ටිකක් විතර දන්නවා:lol: ඒක පාරක් මොනරගල ගිය වෙලාවක එහෙ ඇලකත් මාමා කාරයා එක්ක ලාවට ගැරුවා (නිකන් උදැල්ලක් අරන් ගොඩ දදා බැලුවෙ) පොඩි පොඩි කැලි හම්බ උනා :)ඒ...