උබ බයික් එක කැඩිලා වගේ දකින්න ඇති බන් මහ රෑ, වැස්සේ මොකුත් හරියට පේන්නේ නෑනේ, උබ හිතන්න ඇති බඩු බනිස් වෙලා ඇති කියලා. හොල්මන් වලට බන් මම දන්න හැටියට ඔහොම හොදට තියෙන බයික් කැඩුන වගේ පේන්නේ නෑ, නමුත් කැඩිච්ච බයික් නම් සමහර හොල්මන් හදන්න පුලුවන් බන් මම මේ වගේ කථාවක් ඉස්සර ගිය ජෝතිෂ්‍යය පත්තරයක...