අධ්‍යාත්මික සූවය කියන්නේ ඒක නෙවෙයි බන්, අධ්‍යාත්මික සූවය කියන්නේ අටලෝදහමින් කම්පා නොවි ඕනම දෙයක් සතුටෙන් විදදරා ගැනිමේ හැකියාවයි. එහෙම කරන්න පුලුවන් කෙනා අධ්‍යාත්මික වශයෙන් උසස්. ඒකට සල්ලි තියෙන්න ඕනෙද නැද්ද කියලා නෑ, හද්ද දුප්පත් ගොවියා පවා වැස්ස නැතිකොට ආතතියෙන්, කනස්සල්ලෙන් ඉන්න පුලුවන්. උබ...