- Crazyuddy:
එළ කොල්ලෙක්, හිත හොදයි, හොර බොරු නෑ, ෆිට් එකේ ඉන්නවා නමුත් ටිකක් ආඩම්බරයි,
වැඩක් කරන එවුන්ව ඩෙෆෙන්ඩ් කරන්න ඉදිරිපත් වෙනවා. ටිකක් මෝඩයි මොකද හැම දේම එළකිරියේ දානවා. මූ කවදාහරි ගොඩ යන්නේ කෙල්ල නිසයි. මූට කවදාවත් තනියෙන් ගොඩ යන්න බෑ මෝඩ කමයි, හිත හොද කම වැඩි කමයි, දුර නොදකින කම නිසයි...