Koheda ban oka thiyenne?අපේ රටට එකම යුදෙව් සම්බන්දය තමයි ඊශ්‍රායිලය පිහිටුවීමට පලස්තීන බුමිය තෝරාගන්නට පෙර යෝජනවෙලා තිබ්බේ ලංකාවලු. එත් එක වාසනාවකට වගේ සිද්දවෙලා නැහැ. එහෙමනම අපිට වෙන්නේ පල්ස්තිනෙට හපන් වැඩක්,

මේකනෙ බන් අපි වගේ කුරුසයො වත් හම්බයො වත් මේ රටට සෙතක් කරයි කියල හිතන්ඩ බෑනෙ...උබල තමා එකතු වෙලා එකා වගෙ වැඩ කරල මේ රට ගොඩ ගන්ඩ ඕනෙ....ඉස්සෙල්ලම හොද රට ආදරේ කරන දේශපාලකොයො ටිකක් පත් කර ගන්ඩ ඕනෙ...එතකොට කොච්චර ණය ගත්තත් ඒව යටිමඩි ගහන්නැතුව මේ රටේම ආයෝජනය වෙනව.....
නෑ බන් මේක සිංහල බෞද්ද රට...අපි මේකෙ නැවතිල ඉන්නව විතරයි....![]()
Pothen witharak ayin karala madi, hithenuth ayin karanna ona.ඕව ඔච්චර ඔලුවට ගන්ඩ එපා බන්...ඉන්න ටිකකාලෙ මිනිස්සුන්ට උදව්වක් පදව්වක් කරන් පාඩුවෙ ඉදින්...අපරාදෙ හැබැයි සමහරු වගේ අවාසි වෙනටික අයින් කරල ලිව්වනන් හරි නේද අපිත්....
අනික ඕන කෙනෙකුට Wikipedia edit කරන්ට පුළුවන්....reliable නෑ
Machan, Wiki ekata ehema hithumatheta dewal add karanna baha. Add kalath deerga kaalina pawathmak naha. Community based nisa ehen mehen kapila ketila anthimata hari de witharak ithuru wenawa.Edit කරලා අයින් කරලා බන් තියෙන්නේ.
වැරැදීමක් නෙවෙයි.
Yes. Aircraft Engineering athin USA, France walata challenge karanna tharam technology ekak thiyena jaathiyak. Ehema suluwata ganna narakayi.උඹල යුදෙව්වන්ට ඔහොම කියන්නෙ උන්ගෙ හැටි දන්නෙ නැතුවද? ඔච්චර හම්බ රටවල් වටෙන් ගහනකොට තනියම උන්ව නැවැත්තුව. ලංකාවට එහෙම උනොත් මොනා වෙයිද? ඉතිං උන් ලංකාවෙ එහෙම වැඩ කරා වෙන්නත් පුළුවන්.
මචංල යුදෙව්වො, මුස්ලිම් කියන්නෙ දෙකක් නේද...
මේ බලන්ඩ.. මේ ආගම් තුනේම සමානකමුත් තියෙනව
![]()

Pothen witharak ayin karala madi, hithenuth ayin karanna ona.
Machan, Wiki ekata ehema hithumatheta dewal add karanna baha. Add kalath deerga kaalina pawathmak naha. Community based nisa ehen mehen kapila ketila anthimata hari de witharak ithuru wenawa.
මොකද බන් ඉතින් ඔච්චර දඟලන්නේ , දාල තියෙන එක වැරදි නං එඩිට් කරාම ඉවරයි නේ , ඕනේ එකෙක්ට ගිහිල්ල එඩිට් කරන්න පුළුවන් කම තියෙද්දී ඒක අමතක කරන් මරු කියනවන. ඔය සිංහ ලේ කියල ආඩම්බර වෙන අපේ ගොඩක් උන් ඔය වගේ තමයි. තමන්ට කරන්න තියෙන දේ කරන්නේ නෑ අනුන්ගේ මගුල් බල බල හූල්ලනව. ඉතින් කවද්ද බන් හරි යන්නේ !
මචන් මම විකිපීඩියා එකේ ඉන්නේ අවුරුදු ගාණක ඉදලා. මම දන්න දෙයක් තමයි එහෙම ඉඩිට් කරන්න බෑ ඕන ඕන එකෙක්ට ඕන ඕන විදියට, යම් දෙයක් හරි උනත් ඒක විකිපීඩියා එකට දාන්න බෑ මොකද විකිපීඩියා එක රන් කරවන්නේ ඒකේ ඉන්න ඇඩ්මින්ලා ටිකයි, උන්ට ඕන ඒවා තමයි විකිපීඩියා එකේ තියෙන්නේ. විකිපීඩියා කියන්නේ එහෙම් පිටින්ම බටහිර ප්‍රොපගැන්ඩා එකක්. දැන් වැරැද්ද හදලා උනත් තව මාස කිහිපයකින් හෝ සති කිහිපයකින් යුදෙව්වෝ ටික ඇවිත් පච හලලා යනවා. අනෙක් රටවල ඉතිහාසය විකෘති කරනවා විකිපීඩියා එකෙන්.

යුදෙව්වො ලංකාවෙත් ඉන්නවා, බිස්නස් කරන වැඩිහරියක් සිංහලු යුදෙව්වො

මචන් මම විකිපීඩියා එකේ ඉන්නේ අවුරුදු ගාණක ඉදලා. මම දන්න දෙයක් තමයි එහෙම ඉඩිට් කරන්න බෑ ඕන ඕන එකෙක්ට ඕන ඕන විදියට, යම් දෙයක් හරි උනත් ඒක විකිපීඩියා එකට දාන්න බෑ මොකද විකිපීඩියා එක රන් කරවන්නේ ඒකේ ඉන්න ඇඩ්මින්ලා ටිකයි, උන්ට ඕන ඒවා තමයි විකිපීඩියා එකේ තියෙන්නේ. විකිපීඩියා කියන්නේ එහෙම් පිටින්ම බටහිර ප්‍රොපගැන්ඩා එකක්. දැන් වැරැද්ද හදලා උනත් තව මාස කිහිපයකින් හෝ සති කිහිපයකින් යුදෙව්වෝ ටික ඇවිත් පච හලලා යනවා. අනෙක් රටවල ඉතිහාසය විකෘති කරනවා විකිපීඩියා එකෙන්.

machan nodda deval katha nokara hitapan. argue karanna one na nikan boruwata. oka kalin tibba, dan ain karala tiyenne.
https://en.wikipedia.org/w/index.ph...s_in_Sri_Lanka&diff=695212447&oldid=695208734
මචන් මම විකිපීඩියා එකේ ඉන්නේ අවුරුදු ගාණක ඉදලා. මම දන්න දෙයක් තමයි එහෙම ඉඩිට් කරන්න බෑ ඕන ඕන එකෙක්ට ඕන ඕන විදියට