අපේ වැඩකරන තැන කොල්ලෝ සෙට් එක නැවතිලා ඉන්න බොඩිමත් ඔය වගේ එකේ ගෑනියක් පිච්චිලා මැරිලා ඉස්සර කලින් ගෙදර හිටපු මිනිස්සු දැන් අයිතිකාරයට බිල්ඩින් එක විකුනලා ගිහිල්ලා .ඔකේ ඉදපු මුල් අයටත් අමනුෂ්‍ය දෝෂ තියෙනවා කියලා මාතරෙන් කට්ටඩියෙක් ගෙනල්ලා ගුරුකමක් කරලා හරක් ඌරු මස් එක ඇතුලට ගේන්න එපා කියලා...