1. r.pathirana

    බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා

    ඊයා බන් කෑල්ලක් දෙකක් කන්න පුලුවන් බඩ ගින්න නිවෙන්න කන්න බෑ.
  2. r.pathirana

    පොන්නයෝ ටිකක් රට පාලනය කරනවා...

    මුන්ගේ වැඩ පොන්නයි බන් ඒකයි වැඩේ.
  3. r.pathirana

    මල (නො)තළා රොන් ගැනීම

    ඡනවාරි වල අන්තර් ඡාල සේවා වලට අමතර 25 % ගහනවා එතකොට බදු විතරක් රු 1000 ක් වෙනවා.:D
  4. r.pathirana

    බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා

    බත් වෙනුවට ‍කන්න දෙයක් කියපල්ලා වී හැරිසන්ගේ හාල් දෙනව කිව්වට තාම අඩුවක් නෑ සම්බා කිලෝ එක 110-120 නාඩුත් එහෙමමයි .බත් කනවට වැඩිය ලාබයි පාන් පිටි සහිත ආහාර ගන්න එක පිටි කිලෝ එකක් 90 වගේ වෙන්නේ .
  5. r.pathirana

    උබලගේ_ගෙදර මාසික වියදම කීයද?

    අපි නම් කනවා බොනවට වැඩිය කරන්නේ බදු ගෙවන එක බන්.
  6. r.pathirana

    සුලෝචනා...

    කොහොමද කෙල්ලෝ දෙන්නෙක් සැප දෙනකොට හම්මේ ..........
  7. r.pathirana

    සුලෝචනා...

    ඔය සින්දුවේ කියන මිනිහා කියනවා ඇති දෙන්නම කැමති නම් මට අවුලක් නෑ කියලා.
  8. r.pathirana

    Thank You Mr President

    දැන් ඔය කෑලෑ කපල හදපු ගෙවල් වලට මොකද කරන්නේ ඒව ගැන කියන්නේ නෑ නේ.
  9. r.pathirana

    ලෝකේ උසම පාලම ~~~ චීනෙන්

    kamak ne usama naththal gaha ape ne :P
  10. r.pathirana

    Cancer Help !!!

    thathta hoda wenna kiyala prarthana karanawa machan :( mama danne ne ubata help ekak denna widiyak :(

    No contents