කොස් කොත්තුව (මගේ රෙසපියක්)
කොස් ටිකක් තම්බලා ගන්න තව කැරට් ,ලික්ස්,බී ලුණු ගෙඩියක් හීනියට ලියාගන්න තව ඉගුරු සුදුලුණු ටිකක් තලා ගෙන පේස්ට් එකක් හදාගන්න තව බිත්තර දෙකක් විතරත් ඔනේ
තෙල් ටිකක් පෑන් එකක දාල රත්කරගෙන එකට ඉගුරු සුදුලුණු ටික දාන්න තරපිංචා අමු මිරිසුත් දාන්න.ඊටපස්සේ කපාගත්ත කැරට්...