1. JesonRulez

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    පැත්තකට වෙලා ඉන්න ඕනේ නෑ බන්. හැමෝම එක්ක සමගියෙන් හිටහන්. online මොන වලිද බන්?
  2. JesonRulez

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    මචන්, උඹ over යනවා වැඩියි බන්. ඌ පාඩුවේ ඉද්දි උඹමයි ඌව මේකට ඇදලා ගත්තේ උගේ නම මේකේ දාල. දැන් ඌ shape වෙන්න හදද්දී උඹ මේක නවත්තන්නේ නෑ. මොකක්ද උඹේ අරමුන කියපන්කො? :angry:
  3. JesonRulez

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    පිස්සු නැතුව මෙන්න මෙහෙ වරෙන්. මතකද කාලයක් අපි දෙන්නත් ඔය වගේ හෙන වලියක් ගියා. දවසක සොහොනත් උඹේ හොඳම බොක්කක් වෙයි අනාගතේ දවසක. :yes:
  4. JesonRulez

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    මේ සොහොන කියන එකාත් හිටපු ගමන් ඇවිත් මොනවා හරි කියලා පැටියාව අවුස්සලා උගෙන් පලු යන්න කුණුහර්ප අහගෙන යනවා සැරෙන් සැරේ... :lol:
  5. JesonRulez

    Mama Muslim Kukuloh 3k kapala meruwa!

    මූ මැරෙන්නේ බොරුවට නේ බන්. ඇත්තටම මරන්න හැදුවොත් කියන්නේ අල්ලාහ් කියලා. බොරුනම් බලපන් සිරියාවට රුසියාවෙන් බෝම්බ දාද්දි ඔක්කොම දුවන්නේ අල්ලාහ් කියාගෙන..:D
  6. JesonRulez

    Mama Muslim Kukuloh 3k kapala meruwa!

    අනිත් එක මරන්න මැන්නේ ගනිද්දී කෑ ගහන්නේ 'අල්ලාහ්හ්හ්...' කියලා
  7. JesonRulez

    Mama Muslim Kukuloh 3k kapala meruwa!

    කොන කපලා නම් මුස්ලිම් කුකුලෙක්. :D
  8. JesonRulez

    Elakiri.com Awards 2015

    ඔව් ඒකත් ඇත්ත. හැබැයි ප්‍රදාන ඒවාට nominate වෙච්ච නැති කෙනෙක්ව යෝජනා කළා නම් හරි නේද බන්? එතකොට එක සැරේම දීල දාල වැඩේ ඉවරයක් කරත හැකි.
  9. JesonRulez

    Elakiri.com Awards 2015

    http://www.elakiri.com/forum/showpost.php?p=19485145&postcount=359 මේකෙ කියන විදියට මේ කියලා තියෙන category එකකින්වත් සම්මානයක් ලැබෙන්නේ නැති ඒත් කිරියට යමක් කරලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ අගයකිරීමක් කලයුතු.
  10. JesonRulez

    Elakiri.com Awards 2015

    අනිවා. දැනට තියෙන suggestions ටික දාමුද බලන්න?
  11. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    REP දෙන්න විදියක් නෑ කලින් දීලලු. :(
  12. JesonRulez

    EK Awards 2015-හොදම විස්තර සපයන්නා

    අනිවා පට්ටම thread එක
  13. JesonRulez

    :lol:

    :lol:
  14. JesonRulez

    Elakiri.com Awards 2015

    Mr.Tom's Special Award කියලා එකක් දෙමු. හැබැයි රට්ටු මොනා කියයිද දන්නේ නෑ. :rofl:
  15. JesonRulez

    Elakiri.com Awards 2015

    නෑ එහෙම වෙන්නේ නෑ. මේකට මරාගන්න තරම් දෙයක් නෑ නේ ඉතින්. සාමාජිකයින් අගැයීමක් විතරයි කරන්නේ. බලෙන් ඇගයීමට ලක් වෙන්න ඕනේ අය නෑ කියලා හිතනවා.
  16. JesonRulez

    Elakiri.com Awards 2015

    එහෙනම් දෙන්නෙක් අත් ඇරලා 10ක් දාමු. ඊට පස්සේ අන්තිම වෙන දෙන්නව හලලා ආයෙත් එකක් දාමු ඉතුරු වෙච්ච දෙන්නවත් දාල. හරිනේ?
  17. JesonRulez

    Elakiri.com Awards 2015

    යෝජනා 12 poll එකක දාමු.
  18. JesonRulez

    Elakiri.com Awards 2015

    මම යෝජනා කරන්නේ අශ්මි අක්කව. කිරියේ සාමාජිකයින් අතර සුහදත්වය ඇති කරලීම වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. :yes::yes:

    No contents