1. JesonRulez

    Enrique's Bra VS DAD

    මේ විදිය නම් අනුමත කරන්න බෑ බන්. :sorry:
  2. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Payoneer Bank Withdrawal එකක සල්ලි බැංකුවට එන්න දවස් කීයක් යනවද බන් උඹලට? මම දැම්මේ ගිය සතියේ බ්‍රහස්පතින්දා. තාම නෑ කියාන්කෝ.
  3. JesonRulez

    ඔව් බන්. ඔන්න කරනවානම් ජොබ්.... :D

    ඔව් බන්. ඔන්න කරනවානම් ජොබ්.... :D
  4. JesonRulez

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    කොහොමද ඒක Avatar එකට දාගෙන ඉද්දි තියෙන ආතල් එක? :rofl:
  5. JesonRulez

    Enrique's Bra VS DAD

    මෙහෙත් එහෙම තමයි බන්. උඹට විතරක් නෙමෙයි. මම ලොකු ගානක් දීල phone එකක් ගත්තා කියලත් බැනුම් ඇහුවා මම හම්බ කරපු සල්ලි වලින්. :(
  6. JesonRulez

    Apple 5s or HTC E9+ ..?

    LG G4
  7. JesonRulez

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    මොකක් හරි කමක් නෑ Award එකක් හම්බ වෙනවා නම්. :rofl:
  8. JesonRulez

    EK Awards 2015-හොදම විස්තර සපයන්නා

    ඌට මේ ටිකේ ඩේට් ලු බන්.යටි බඩ රිදෙනවා කියලා නිදි.
  9. JesonRulez

    EK Awards 2015-හොදම විස්තර සපයන්නා

    තනුජකයා ඇති බන් වෙන එකකින් සද්ද නැතුව. ගොඩක් දුරට මේකට ඇවිත් පුරුදු වෙච්ච එකෙක් මේක සදහටම අත ඇරලා යන්නේ නෑ. වෙන එකකින් එනවා විස්තර කියවලාවත් යන්න. :P
  10. JesonRulez

    EK Awards 2015-හොදම විස්තර සපයන්නා

    මචන් Award එකක් කියලා ඇත්තටම එකක් දෙනවද?
  11. JesonRulez

    Breaking News - ඉලෙක්ට්‍රිකල් වාහන සදහා අයවැයෙන් එක්&#3520

    ඒ කියන්නේ දැන් මිල අඩු වෙච්ච නිසා මූ අඩුවට විකුනන්න දාලද? නැත්නම් මිල වැඩිවෙච්ච දවස්වල leaf වලට අනාගතයක් නෑ කියලා කුණු කොල්ලෙට විකුනන්න දාලද? මට හිතාගන්න බැරි ඒකයි.
  12. JesonRulez

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    ඒ වුනාට මචන් මහින්දගේ කාලේ වගේ බලය කේන්ද්‍ර ගත වෙලා නෑ. මේ ඔක්කොම හෙන අස්තාවරයි. කොයි වෙලාවේ පෙරලෙයිද කියන්න බෑ. මහින්ද ඉන්න කාලේ එහෙම නෙමෙයි නේ බන්.
  13. JesonRulez

    Breaking News - ඉලෙක්ට්‍රිකල් වාහන සදහා අයවැයෙන් එක්&#3520

    මුන් මේ කුණු කොල්ලෙට විකුනන්න දාල තියෙන්නේ ඇයි බන්?
  14. JesonRulez

    Elakiri Awards 2015 -වසරේ චාටර්ම පුද්ගලයා

    ඉල්ලන් කෑවා නේද අපි. හැබැයි මහින්ද හිටියනම් මීට අන්ත වෙනවා බන්.
  15. JesonRulez

    Elakiri Awards 2015 - වසරේ අධ්‍යාපනික ත්‍රෙඩ්එක

    මට ඉල්ලන්න බෑ යකෝ. මේකේ නීති රීති අනුව විනිශ්චය මණ්ඩලයේ කිසිම කෙනෙකුටවත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටවත් මේ තරඟයට සහභාගී වීමේ අයිතියක් නෑ. :frown:
  16. JesonRulez

    Elakiri Awards 2015 - වසරේ අධ්‍යාපනික ත්‍රෙඩ්එක

    පට්ට යකෝ. මම මේ කියාගන්න බැරුව හිටියේ. :rofl::rofl: කොහොමද judge panel එකේ එකාටම සම්මානෙත් හම්බ වුනොත් :lol::lol::lol:

    No contents