ඔය රන්ජිත් අයියා අපේ ගෙවල් පැත්තේ. ඇත්තටම දුප්පත් පවුලක්. එය මැරෙන්න සති දෙකකට කලින් විතර මම ගියා එයාලගේ ගෙදර ඒ යනකොට එයාගේ අතකට වෙඩි වැදිලා ගෙදර ඇවිල්ල හිටියේ. මම ඇහුවම මොකද අයියේ අතට උනේ කියල. මල්ලි මේ බුලට් එකක් වැදිලා කිව්වා. ඇත්තටම අපිට එහෙම වැදිලා තිබුනානම් අව්රුද්දක් විතර ඉස්පිරිතාලේ...