වතුරට_කලින්_කුණුගොඩ_යනවා
මේක ඊයේ අටපට්ටමේ දැකපු නිසා මට ආපහු බලන්න හිතුනේ. මට නම් හිතා ගන්න බැහැ. වතුර පාර සැරට ආවට ඉස්සර වෙලා යන්නේ කුණු ගොඩ, කුණු ගොඩ අස්සෙන් ඇදිල වතුර පාර ඉස්සර වෙලා නොයන්නේ මොකද මන්දා..අනික පොඩි දර කෑලි නෙමෙයි තඩි කොටන් පවා ඉස්සර වෙලා යනව..