අපේ ස්නයිපර්

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය රන්ජිත් අයියා අපේ ගෙවල් පැත්තේ. ඇත්තටම දුප්පත් පවුලක්. එය මැරෙන්න සති දෙකකට කලින් විතර මම ගියා එයාලගේ ගෙදර ඒ යනකොට එයාගේ අතකට වෙඩි වැදිලා ගෙදර ඇවිල්ල හිටියේ. මම ඇහුවම මොකද අයියේ අතට උනේ කියල. මල්ලි මේ බුලට් එකක් වැදිලා කිව්වා. ඇත්තටම අපිට එහෙම වැදිලා තිබුනානම් අව්රුද්දක් විතර ඉස්පිරිතාලේ. බුලට් එක අත හිල්කරගෙන එහා පැත්තෙන් මතුවෙලා තිබ්බ. ඊට පස්සේ එයාව දැක්කේ ජීවත්ව නෙවේ. එයා අපහු යුද්දෙට ගිහිල්ල තිබ්බේ එයාගේ නිවාඩු ඉතුරුවෙලා තියෙද්දී. තුවාලේ හොද වෙන්නත් කලින්. එදා රන්ජිත් අයිය කලින් නොගියානම් අදටත් අපි අතර ඉන්නවා.. :(:(
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කොන්දක් නැති පකෙක් උබට රේප් දුන්නට මගේ රේප් කපලා. මේක කොපියක් නම් මෙතනට ඇවිත් කියපන්කො හැංගිලා පොන්න වැඩ නොකර
    94930700.png

     
    • Like
    Reactions: Dr. NAC