මහින්දට_පිස්සා_කියලා

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං වතිලා
    මම තව අවුරුදු 5කින් විතර දේශපාලනයට එන්න හිතාගෙන ඉන්නේ.එතකන් පොඩ්ඩක් ඉවසපල්ලා.
    :baffled:

    දැන් ඉන්න එවුන්ට වැඩියනම් උඹ හොද වෙයි හැබැයි..:oo::oo:
    උඹ ඉල්ලුවොත් අපි බැහැල වැඩ ඇ..................
     
    • Like
    Reactions: humanoid

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නාමල් රාජපක්ෂද දි‍යසෙන් කුමාර‍යා.? :lol: දෙශපාලක‍යන් බල‍යට කැදර තමා. එත් මහින්ද රාජපක්ෂ වගෙ බල‍යට කැදර කෙනෙක් නම් ඉන්න නැතුව ඇති. මහින්ද රාජපක්ෂ එකාධිපති‍යා තමන්ට එරෙහිව එනවනම් දි‍යසෙන කුමාර‍යාව උනත් උපන් ගෙ‍යිම මරලා දා‍යි.
    මිනිහට හරහට ඉන්න එකා මොකා උනත් මිනිහ පන්න පන්න දෙනව මචං..... ඒක දේශපාලනේ හැටි වෙන්න ඇති බං
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද රාජපක්ෂ එකාධිපති‍යා තමන්ට එරෙහිව එනවනම් දි‍යසෙන කුමාර‍යාව උනත් උපන් ගෙ‍යිම මරලා
    හපොයි! මාව මහින්දගෙන් පරිස්සම් කරපල්ලා
    :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    mekai LTTE eka WINASHA Kala kiyala, Apita kannna Bonna Denna BAri Rajayak thiyagathuthuda,mehema giyoth Apita Badakinne Marenna wenne
    Sanwardanaya kiyala Kiyanwa Parawal Hadala thiyenwa,,Palam hadala thiyenwa Kiyala
    Parawal kannada Apita...
    Minissu Mehe bada kinnene Mari Mari jeewath weddi
    Deshahitahishi talk dagena, Deshapremi Bail kiyagena,
    Sinhasanaruda wela inanna tharam maha RAJA Melecchayek da,
    Unta one unge Bada Witharai...
    Api Me janadipath waranayedi Hamotama Puna Puna kiwwa, Yudde dinnanna
    Mahindata Puluwan Wunata Rata Sanwardanaya karana Ba,Minihekta kanna denna Ba
    Kiyala, eath Oya gollo Hithuwe Na, Gihilla gahuwa Kathire...
    Yudde Dinanna Kiyala Apith dunna Mahindata Rata,
    Namuth Eda SRILANKA NIDAHAS PAKSHAYE Antima sammellane Dawase..oyagoallanta mathakada..... Ann Eda thami MahaRaja Boru Wemuna palada gatte
    Hodata balanna Eda kala kathawa, Videos baluwanam Therei therum gana Puluwan Minissunta...Eda Katha kale Aruda kara gath Deshapremayakin.... dan
    Dannawa Paraba karanuth Na,Challegers naha kiyala..eka nisa Uparima kanawa, rata
    Thawa kalayak giyama Oya goallanta therei..ethakota Parakku wadi
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    windows8 රිපොර්ට් කරලා ඇති දැනටම මහාරජාට . එත් ඉතින් අරලි‍යගහ මන්දිරෙ ටො‍යිලට් හොදන එකා හින්දා මහින්ද රාජපක්ෂ ඒකා කි‍යන දෙවල් ගනන් ගන්න එකක් නැහැ.:lol:

    මහින්දලා, ගෝතලා දේශපාලනයක් නොකරන සාමාන්‍ය මිනිස්සු කොච්චර බැන්නත්, විවේචනය කරත්, කුනු හරුපෙන් බැන්නත් එච්චර ගනං ගන්නේ නෑ. මේ වගේ සයිට් වල ඉන්නේ ලංකාවේ දේශපාලනයට සම්බන්ධයක් නැති සාමාන්‍යය අය.ඒක නිසා උන් අපි කියන ඒවා ගැන එච්චර තැකීමක් නෑ.ඒවා නවත්තන්න යන්නෙත් නෑ. ඒවා කරන අයට කරදර කරන්නෙත් නෑ. නැත්නම් ඔය බස් වලයි, කඩ පිලවලයි, ඔ‍ෆිස් වලයි මිනිස්සු කතා වෙන ඒවාට මිනිස්සු අත් අඩංගුවට ගන්න ඕනීනේ.
    ලංකාවේ එහෙම දේවල් වෙන්නෙ නෑ. වෙලත් නෑ. අනික මහින්දලා, ගෝතලාට මේවා බල බල ඉන්න වෙලාවකුත් නෑ. මහින්දට නැති අමාරුවක් තියෙන්නේ මේ කොහෙවත් නැති, පොල් විකුනන මල් පොන්නයන්ට.
    උන් තමයි අපිට තර්ජනය කරන්නේ අපිව අත් අඩංගුවට ගන්නවා. Ip adress හොයාගන්නවා කියලා. හැබයි මුන් බලාගෙන ගියාම නැට්ටට කිරි උනලවත් පොල් කඩන රිලව්.

    freedom_07-08.1247836449.coconut-seller.jpg
     
    Last edited:

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    windows8 is stupid troll ,who just creates fake accounts and get some fun from various methods, "HER" main purpose is nothing but creating fake accounts and make fights.
    so don't fight cause of him cause "SHE" has done O/L in 2009 according to recent got information, and u people fight and bump "HER" threads by allowing to got "HER" fun.
    just ignore "HER" that's the best method to ignore "HER"