1. wisal

    සිතින් මා නොසැලී එකට පස්සෙ...♪♫

    එල මචන් ෆේස් බුක් එකෙත් පෝස්ට් කරලා දැම්මා... ඒත් උබට අරවා දෙන්න මගේ අද ඉවරයි මචන්
  2. wisal

    යුධ ටැංකි[Armored tanks]

    ඊශ්‍රායල් කාරයෝ හදලා තියන mark 4 එක මාර ලස්සනයිනේ බන්... ඉන්ෆෝවලට ස්තුතියි....
  3. wisal

    බලන්න! මේ සත්තු කොයි තරම් අහින්සකද

    :):):) අඩේ මාර තඩි පික් එකක් සහ අරවා දුන්නාට පින්...
  4. wisal

    හබල්....

    thanks romid!:) machan magE ewa:angry: iwarai ayeth labunagaman++ තෑන්ක්ස්
  5. wisal

    පොල් දතා (නොහොත්වලි ශෙනා)

    congrat෴ පොල් දතා෴
  6. wisal

    Easily Find Mediafire Links Quickly

    bamp
  7. wisal

    හබල්....

  8. wisal

    බලන්න! මේ සත්තු කොයි තරම් අහින්සකද

    අදහස් දැක්වූ හැමෝටම ගොඩක් ස්තුතියි දැන් මට තොපි රෙප් දෙන්නේ නැද්ද:P
  9. wisal

    හබල්....

    ඔන්න මම අද ඔයාලට Hubble heritage සයිට් එකෙන් පින්තූර ටිකක් ගෙනාවා සමහර අය ආසයිනේ මේ වගේ පින්තූර වලට හොදනම් comment එකක් දාලම යන්න හරි මම ඔක්කෝම පින්තූර මෙතන පෝස්ට් කරන්නේ නෑ ඊට පස්සේ gratz අයියාට මල පනි සයිට් ට්‍රැෆික් වෙන සිද්දි දන්නවානේ උබලම ගිහින් බලගනිල්ලා මට අරවා එකකින් වත්...
  10. wisal

    බලන්න! මේ සත්තු කොයි තරම් අහින්සකද

    ඒක බලලා මේකත් බලලා http://blueballfixed.ytmnd.com/ කොමෙන්ට් එකකුත් දාලා මට අරවත් දීලා යන්නලා:P
  11. wisal

    බලන්න! මේ සත්තු කොයි තරම් අහින්සකද

    බලන්න! මේ සත්තු කොයි තරම් අහින්සකද මම මේක දැකපු වෙලාවේ මට හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න.. මේ සත්තු කොයි තරම් අහිංසකද.. ඒ වගේම ඔඋන්ට තමන්ගේ පරිසරයේ මොනතරම් හැකියාවල් තියනවද? එහෙව් එකේ සමහර මිනිස්සු මේ සත්තු අපරාදේ මරනවා:growl: hKJBjNYWdhU
  12. wisal

    එදා බුදුන් ලංකාවට වැඩියෙ මෙහෙමයිලු..

    ape ammanam lagadi giya ewage othana pinthura aragena thibunaa matath yanna asayi
  13. wisal

    සනාගේ අන්තිම T20 මැච් එක....

    sana kiyanne issara idan hitapu hoda palapurudu cricketer kenek ube kathaawa hari
  14. wisal

    තෙලියගොන්න රිය අනතුර!!!!!

    වාව් තෑන්ක්ස් ෆෝ ද ඉන්ෆෝ....
  15. wisal

    ආඩම්බරකාර තාත්තාගේ නපුංසක වැඩ

    මොනාද බන් මෙතන වෙන්නේ කෝකද ඇත්ත....
  16. wisal

    ආසම කෑල්ල...

    සදට සදහට සෙනේ පෑ මුත්.... උදුල තරු කැටයම් හිරුට පෙම් බැදි එකද තරුවක්... සිටිය නොහැකිද යම්............... :love:මගෙත් ආසම සින්දුවක්
  17. wisal

    ආසම කෑල්ල...

    නින්දෙන් සෙව්වා මා අදුරේ... සුමනා ලග නැත සිටියේ.. හිලකින් බැලුවා එබී දොරේ සුමනයි සයිමයි මැද මිදුලේ.... අදුරේ අතගා පොල්ලක් ගත්තා.... අමරදේව මහතා
  18. wisal

    මෙයට හැකිනම් පිලිතුරු සපයන්න....

    රොඩ්නිගේ එක නේ... ඒක ෆට්ට...
  19. wisal

    කෙසරිදුන්......

    ශීඃ! කවදාවත් නෑ එලකිරි එකේ ඉන්න කොල්ලේක් හෙට flight එකක් හැදුවා කීවත් මමනම් කවදාවත් සැක කරන්නේ නෑ :lol:

    No contents