මොකක්ද බන් මේකේ තේරුම????ඔබ ඇයි අන්සතු වුනේ
ඔබ ඇයි මා හැර ගියේ
පූජනීයය් ආදරේ
එය ඔබ නොදනී පියේ

මොකක්ද බන් මේකේ තේරුම????![]()
සදට සදහට සෙනේ පෑ මුත්....ගහක මල් පිපිලා තියෙන්නේ
ඇයි ද නොදන්නෙමි........
සිතක මල් පිපිලා තියෙන්නේ
ඇයි ද නොදන්නෙමි........
නුබට සිත බැදුනේ කිමෙයි මා
තවම සොයන්නෙමි.......
ඔබට සිත බැදී කාරණේ මම
තවම සොයන්නෙමි.....
මගෙත් ආසම සින්දුවක්අපි ඔක්කොම EK බෝට්ටුවෙනේ......සදට සදහට සෙනේ පෑ මුත්....
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැදි එකද තරුවක්...
සිටිය නොහැකිද යම්...............
මගෙත් ආසම සින්දුවක්

