හොරොව්පොතාන කකුල්බැදිදිගිලිය ගම්මානයේ බඩඉරිගු ගොවින් ට පොහොර නොමැති කම හේතුවෙන් වගාව බාලවී ඇති අතර එම වගාව මේ වනවිට සේනා දළඹු උවදුරට ලක්ව තිබෙනවා.මේ වන විට මාස 02 කට ආසන්න කාලයක්වන වාගාව දැනට පීදීම ආරම්භ වී ඇති අතර ගොවින් පවසන්නේ මෙවර මහ කන්නයේ වෙනදාට වැඩියෙන් විශාල පිරිවැයක් දරාගෙන ආරම්භ කර ඇති...