Place karana widiya nm ithin normally ebay eken buy karanawa wage bn.
Den dawas 12 withara mn order karala. thaama ship karala na un.![]()
උඹ registered mail වලින් ද ඕඩර් කලේ? උන්ට කිව්වද මොබයිල් ෆෝන් කියල දාන්න එපාය කියල?

mn ehema daanna kiyala kiwwama un kiwwama airmail walin ewaddi ehema daalalu ewanne kiyala.
onna ada nm ship karala![]()
tax එක 295.00
මමත් දැන් මාස 2-3 කට කලින් NOTE 3 PRO එකක් ගෙනාවා. order එක place කරන වෙලාවෙ TNT option එක තිබ්බා. පස්සෙ උන් mail එකක් දාල තිබ්බ TNT එවන්න බෑ, DHL වලින් ඒ ගානටම එවන්නන් කියල.
DHL වලින් ගෙදරටම ගෙනාව. Ship කරල පැය 24ක් වත් ගියේ නෑ බඩු අතේ...tax එක 295.00
උන් declare කරල තිබ්බෙ Cellular Phone $40 කියල. උන් කියන්නෙ Free Shipping දානව නම් වෙන item එකක් කියල declare කරන්න පුලුවන් ලු. ඒත් DHL වගේ නං උන්ට ගාන විතරලු අඩු කරල දාන්න පුලුවන්.
Free Shipping නං ඉතින් වෙලාව තමයි. වෙලාවකට ගෙදරටම එනව... වෙලාවකට Tax ගෙවල ගන්න කියනවා. කොහොම වුනත් TRC යන්නෙ නැතුව ගොඩ දාගන්න නං පුලුවන්....![]()
DHL Shipping Price එක එතකොට කීයද මචන්? $8 යි ද?
DHL Shipping Price එක එතකොට කීයද මචන්? $8 යි ද?

TNT dapu ekak TNT walin ewanna barinm un TNT ganatama thama DHL danne.extra fees na![]()

උන් කියන්නෙ Free Shipping දානව නම් වෙන item එකක් කියල declare කරන්න පුලුවන් ලු. ඒත් DHL වගේ නං උන්ට ගාන විතරලු අඩු කරල දාන්න පුලුවන්.