තියනවා නේ .. මනසෙන් හිතලා තමයි පරමාණු ගැන concept එක හොයාගෙන හිතෙන්නේ ..(වෙන මොකෙන් හිතන්නද :lol: )
රදර්ෆ්ර්ඩ් කියලා පොරක් තමයි ඕක ඉදිරිපත් කරේ ..
එකට කිව්වේ "රදර්ෆ්ර්ඩ් ගේ මැටි බෝල ආකුතිය " කියලා ..
පස්සේ එක බොරු කියලා ඔප්පු උනා .. මොකද පරමාණුව තව දුරටත් බෙදිය හැකි නිසා .. ප්‍රෝටෝන...