1. amila_90210

    පද පේලි .....

    අනුරාගිනී නොබලන්න මාදෙස මා හද දැවෙයි ඔය රාග ගිණි වැද ආලය නැසෙයි අනුරාග හද ළඟ අනුරාගිනී නොබලන්න මාදෙස නොබලන්න මාදෙස
  2. amila_90210

    පද පේලි .....

    ඉත්තූතියි :)
  3. amila_90210

    පද පේලි .....

    මහ ශාක්‍ය කුළේ මහ ශාක්‍ය කුළේ කීටය සම්බුද්ධ සමින්දේ වන්දාමි ශ්‍රී පාද කමල් රශ්මි කදම්භේ
  4. amila_90210

    අපූරු මිනිසා -Apuru Minisa

    අපූරුයි... මාත් හිතාගෙන හිටියා ඉන්නේ රුසියානු කතාවකින් කවියක් ලියන්න..තාම බැරි වුනා ලස්සන නිර්මාණයක්. ඇගට දැනෙන කතා නේ මේවා
  5. amila_90210

    anybody still love their former ♀♂

    No Love .But still respects & care :D
  6. amila_90210

    T-Shirt can be wrong explanation

    පට්ට
  7. amila_90210

    The Most Colorful River in The World

    රූප නම් පේන්නෑළු..
  8. amila_90210

    පද පේලි .....

    හංස ගීතය ගයා හමාරයි සුදු හංසිනී..... හංස බඳවට විදා දිළුනු අත්තටු ගිනි ගනී
  9. amila_90210

    551 ජාතකය !!

    ලොල්..& what about watching TV :rofl::rofl:
  10. amila_90210

    ♫:හීන් පැතුමක්:♫

    අනේ........ මට දුකායි..:P ලස්සනයි පැන්ඩෝ කොමන් සීන් එකක්නේ අපි කාට කාටත් බලං යනකොට
  11. amila_90210

    551 ජාතකය !!

    අවන්ත ඉස් අ ගුඩ් බෝයි :rofl: who like to find new friends
  12. amila_90210

    පද පේලි .....

    සඳ හැංගිලා මා තුරුල්ලේ සිත නැංගුරම් ලා දුක හංගලා සිත නැංගුරම් ලා දුක හංගලා නිල් නුවන් නෙත් කැරැල්ලේ පෙම් සිනා කැන් නංවලා තව ලංවෙලා ආදරේ මා නිවාලයි ආදරේ මා නිවාලයි ආදරේ මා නිවාලයි
  13. amila_90210

    551 ජාතකය !!

    අනේ පූස් පැටියා වගේ මලක් කඩන් තමන්ගේ පාඩුවෙ ධූම වළාවක් දාං හිටපු අවන්තයාන්ට වූ දෙය..:(:rofl: කෝ ඒකා...:lol: මොනා වුනත් පට්ට ස්ටෝරිය
  14. amila_90210

    පද පේලි .....

    කවදාවත් නෑ වූයෙ මේ වාගේ :rofl::frown:
  15. amila_90210

    551 ජාතකය !!

    :frown::frown:
  16. amila_90210

    551 ජාතකය !!

    මාගේ සිනා ස්නායුව උත්තේජනය කළ එළක්‍ෂීර හුයකි :lol::lol: ඔබගේ පරිකල්පන ශක්තිය වෙනත් වැඩයකට යොමු කළාහුයනම් ( අඩුම තරමේ බයිස්කෝප් එකක් වත් නිර්මාණයට:frown:) අපි අද මහා ධනවත්තු වෙමු නොවේද? අවන්තටත් ලාවට සුභ පතන්න මේ ක වෙලාව :rofl:
  17. amila_90210

    || Hawkeye in Cricinfo ||

    edited
  18. amila_90210

    || Hawkeye in Cricinfo ||

    Now There is Detailed match analysis in cricinfo with more graphics You Can access to this by live scorecard feature :rofl: Detailed Pitch map with full analysis Trajectory View BOWL BY BOWL analysis & more
  19. amila_90210

    පද පේලි .....

    සඳ පහන් රැයේ මේ... සඳ පහන් රැයේ උණුහුමක් .. හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයයේ අනේ මම රාත්‍රිය වුනානම්
  20. amila_90210

    පද පේලි .....

    PMW5nbirms4 We used to walk along the river And dream our way out of this town ... No one understood what I felt for Mary No one cared until the night she went out walking alone And never came home ... Man with a badge came knocking next morning Here was I surrounded by a thousand fingers...

    No contents